දබර ඇඟිල්ලේ දිග අනුව ඔයාගේ ගති ගුණ - Nonimi

දබර ඇඟිල්ලේ දිග අනුව ඔයාගේ ගති ගුණ

යාලුවොත් එක්ක බෙදාගන්න

ඔයා දැනගෙන සිටියේ නැතත් ඔයාගේ දබර ඇගිල්ලෙන් ඔයා ගැන ගොඩක් දේ කියන්නට පුළුවන් කියලා හැම මොහොතකම අපි කල්පනා කරන්නේ අපි කොහොම පුද්ගලයෙක්ද කියලයි. අපි ඒ ගැන ටිකක් දැනගෙන සිටියත් සමහර වෙලවට ඒ ගැන සැකයන් සහ ප්‍රශ්න ඇති වන අවස්ථා ද තිබේ, ඒ වගේ වෙලාවක ඔයා වෙනත් දෘෂ්ටිකෝණයකින් ඔයාව දැකීමට උත්සාහ කරනවා වෙන්න පුළුවන්.සමහර විට විනෝදකාමී දෙයකින් අප ගැන අලුත් දේ කියවෙන්නට ඉඩ තිබෙනවා .

ඔයාගේ දබර ඇඟිල්ල ගොඩක් වෙලාවට ඔයාගේ ආදර රේඛාව සමඟ සම්බන්ධ වී ඇති අතර, ඒ නිසා විවාහ ගිවිස ගැනීමේ මුදු සහ මංගල පටි විශේෂ වැදගත්කමක් ගනී. ඔයා ඔයාගේ අත කෙළින් කරන විට, එක්කෝ ඔබේ දබර ඇඟිල්ල ඔබේ වේද ඇගිල්ලට වඩා දිගුවේ, ඔබේ වේද ඇගිල්ලට වඩා කෙටි හෝ ඔබේ වේද ඇගිල්ලේ දිගට සමාන බව ඔබ දැක ඇති.ඉතින් මේ ලක්ෂණ වලින් ඔයා ගැන රහස් ටිකක් කියවෙනවා කියලා මිට කලින් දැනගෙන ඉන්න නැතුව ඇති .එහෙනම් ඔබේ දබර ඇගිල්ල හා වේද ඇගිල්ල අනුව ඔබ ගැන කියවෙන මේ රහස් ඇත්තද බලන්න.

විමිසිලිවත් වන්න: ඔයාගේ වම් අත කෙළින් කර පහත රූප සමඟ සසඳන්න.

A)ආකර්ශනීය සහකරුවෙක්–

 

ඔයාගේ මුදු ඇඟිල්ල ඔයාගේ දර්ශක ඇඟිල්ලට වඩා දිගු නම්, එහෙනම් ගොඩක් අය ඔයා වෙත ඇදී එන්නේ ඇයිද කියා පැහැදිලි කරන්න පුලුවනි. ඔයා ගොඩක් වෙලාවට “ආකර්ශනීය” පුද්ගලයෙකු විදියට විස්තර වේ. ඔයාගේ වැඩි අවදානමෙන් සහ චමත්කාරයෙන් ඔයා අනිත් අයගේ විශ්වාසය දිනා ගනී.ගොඩක් දුරට, ඒ අවදානම් වලින් ලැබෙන ප්‍රතිලාභ තරමක් හොඳයි.එය ඔයාගේ වෘත්තීය ජීවිතයේ වේවා, ආදර සහකරුවෙකු සමඟ වේවා, සාර්ථකත්වය කියන දේ ඔයාගේ ප්‍රධාන දේ විදියට ඔයා දකින්නට පුරුදු වේ.

සමහරු ඔයාව දකින්නේ අවදානම් සහ ආක්‍රමශීලී ස්වභාවය කැමැත. පුද්ගලයෙක් විදියට ය, ඔයාට අවශ්‍ය දේ ඔයා හොදින් දනී, ඒ නිසා ඒ වෙනුවෙන් ඔයා පියවර ගන්නෙ නැත්තේ ඇයි? එය උසස් වීමක් වෙන්න පුලුවන්, එහෙමත් නැත්තම් ඔයාගේ සහ ඔයාගේ සහකරු අතර ඇති කාමය වර්දනය වීමක් වෙන්න පුලුවන්. ඒ කොහිම වුනත්, මෙම ගතිලක්ෂණ නිසා ඔයාට හොඳ මට්ටමක ඉන්නට පුලුවන්.

කොහොම වුනත්,ඔයා ඔයාගේ තත්වය තියාගෙන වැඩ කිරීම වැදගත්ය, මොකද හැම මිනිසාම ඔයාව එක වීදියට නොදකින නිසා. ඔවුන් එය අහංකාරය හෝ නොමේරූකම කියා වැරදියට තේරුම් ගන්නට පුලුවනි, ඒකෙන් එයාලට ඔයා ගැන නරක හැඟීමක් ඇති වෙන්නට පුලුවන්. සමහර විට ඔවුන් ඔයාව වරදවා තේරුම් අරන් ඇති බවක් දැනෙන්නට පුළුවන්,ඒත් ඔයා ඔයාම වෙලා ඔයාට ඔයා ගැන තියෙන විශ්වාසය වැඩි කර ගන්න. ඒ වගේම විවිධ තත්වයන් හා පුද්ගලයන්ව ආශ්‍රය කරන්නට කලින් ඔයා ඔයාගේ බුද්ධියෙන් එය දෙපාරක් සිතා බලන්න.

B)ස්වාභාවයෙන්ම නායකයෙක්-

ඔයාගේ දර්ශක ඇඟිල්ල ඔයාගේ මුදු ඇඟිල්ලට වඩා දිගු නම්,එහෙනම් ඔයා අනිත් අයට මග පෙන්නන්න දක්ශ පුද්ගලයෙකි.ඔයා උපතින්ම නායකත්වය උරුම කොටගෙන ඇත. ඔයා කොයි විදියකින් හිර වී සිටියත්,ඔයාගේ බුද්ධිය නිසා ඔයාට ඉක්මන් පීඩන යටපත් කටගන්නට පුලුවන්.ඔයාට අලුත් ප්‍රශ්නයක් ඉක්මණින් විසදන්නට පුලුවන් අතර ඔයාගේ කේන්තිය සහ විශ්වාසය එය හැසිරවීමට භාවිතා කරයි. මිනිසුන් ඔයාව දකින්නේ, සියලු පිළිතුරු ඇති පුද්ගලයෙකු ලෙසයි.

කොහිම වුනත්, මිනිසුන් ඔබෙන් හැමදේම බලාපොරොත්තු වීම හැම තිස්සෙම ඔයාට ලෙහෙසි නැත. සමහර විට, ඔයාට ඕනී ටික වේලාවකට ඒ දෙයින් පැන යාමට හෝ වෙනත් කෙනෙකුට එය විසඳීමට ඉඩ දීමයි. ඒ වගේම ඔයාට ආයෙත් යතා තත්වයට එන්න නම් ඔයාට ටික කාලයක් අවශ්‍ය වේ. සෑම කෙනෙක්ම ඔයාගෙ මේ අවශ්‍යතාවය තේරුම් ගන්නේ නැත. මිනිසුන් ඔයාගෙන් දකින්නේ එපමණක්ද කියා ඔයාට පුදුමයක් ඇති වෙන්නට පුලුවන් අතර ඔයාව එයාලාගේ මට්ටමින් ඔයාව අයින් කර තිබෙයි දැයි ඔයා දුක් වේ.ඒත් ඔයා ස්වාභාවිකයෙන්ම නායකයෙකු වෙනවා කියන එක කොයිම වෙලාවක වත් අමතක නොකරන්න. ඔයා ඔයාට වැඩියෙන්ම සුදුසු දේ කර ඔයාගේ ඉදිරි ගමන සාදා ගන්න.

c)සංවේදනය (වෙනත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීමේ හැකියාව ) –

ඔයාගේ මුදු ඇඟිල්ල සහ දර්ශක ඇඟිල්ල එකම දිග නම්, හැම කෙනෙක්ම එයාලගේ ගැඹුරුම රහස් කියන්න එන්නේ ඔයා ලගට ය. සමහර විට, ඒ ඔයා හොඳින්ම දන්නේ නැති අය වෙන්න ද පුලුවන්. ඒත් ඔයා ගාවට එයාල එන්නේ ඔයා එයාලට හොඳින් සවන් දෙන නිසාවෙනි.ඇත්ත වශයෙන්ම, ඔයාව එයාල අගය කරේ නැති වුනත්, ඔයා එයාලට කියල දෙන ඇත්ත දේවල් වලින් එයාල සතුටු වෙන්නට පුලුවන්.ඒ නිසා එයාලා තාමත් ඔයා එක්ක ඕනිම වෙලාවක කතා කිරන්නට කැමතියි.

ඔයා අවංකකම නොසලකා හැරියත්,අනෙක් අයට එය වඩාත් අවශ්‍ය වූ විට ඔවුන්ව සැනසීම සහ අගය කිරීම ඔයාගේ ස්වභාවයයි. ඔයා ගොඩක් සාමකාමී, කරුනාවන්ත හා උණුසුම් පුද්ගලයෙකි, අනෙක් අයට උදව් කිරීමට වඩාත් සුදුසුය. ඔයා ප්‍රාර්ථනා කරන්නේ ඔයාගෙ හොඳ සහ ඇහුම්කන් දීම නිසා, අනෙක් අයට ඔයාගෙන් ප්‍රයෝජන ගත බැරි වෙන්න කියලයි. ඇත්තෙන්ම, ඔයාගේ ඇහුම්කන් දීමේ කුසලතාවන් නිසා ඔයාට අන් තේරුම් ගැනීමට අවස්ථාව ලැබේ.

කොහොම වුනත් ඔයා අන් අයට ඇහුම්කන් දීමේ දී, ඔයා අනෙක් අයට කරන විදියෙන්ම ඔයාට ඔයාගේම රහස් බෙදා ගන්න පුලුවන් කෙනෙකු සමග ආශ්‍රය කරන්න ද ඔයා ආශා කරයි. මොකද,අනෙක් අයගේ රහස් නිසා ඔයාව පහත් වේ කියා ඔයා බිය වන නිසා. ඒත් දුක් වෙන්න එපා, ඔයාට තියෙන ශක්තිය ඔයා තවමත් සොයාගෙන නැතත් ,එය ඔබට අවශ්‍ය මොහොතේ දී උදව් වේ.


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *