දැකපු ගමන් අපේ ඇස් රැවටිය හැකි තරමේ අපූරු ඡායාරූප 20ක් මෙන්න
අපි බොහෝ විට අපේ ඇස් දෙකෙන් දකින දේවල් ස්වයංක්‍රීයව ඇත්ත කියලා පිලිගන්න නැඹුරු වෙලා ඉන්නවා. නමුත් අපේ ඇස් දෙකට සත්‍ය විදියටම පෙනෙන දේවල් පිටුපස වුනත් ලොකු වංචාවක් හෝ රැවටීමක් සැගවිලා තියෙන්න පුලුවන්. ඉතින් මේ නිසා දකින හැම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ ඔබේ ඇස් දෙක රැවටීමට ලක් කරන පින්තූර එකතුවක්.. බලන්න මීට කලින් ඔබ මේවගේ දේවල් ගැන දැනගෙන හිටියද කියල.



















