දැකපු ගමන් අපේ ඇස් රැවටිය හැකි තරමේ අපූරු ඡායාරූප 20ක් මෙන්න - Nonimi

දැකපු ගමන් අපේ ඇස් රැවටිය හැකි තරමේ අපූරු ඡායාරූප 20ක් මෙන්න

අපි බොහෝ විට අපේ ඇස් දෙකෙන් දකින දේවල් ස්වයංක්‍රීයව ඇත්ත කියලා පිලිගන්න නැඹුරු වෙලා ඉන්නවා. නමුත් අපේ ඇස් දෙකට සත්‍ය විදියටම පෙනෙන දේවල් පිටුපස වුනත් ලොකු වංචාවක් හෝ රැවටීමක් සැගවිලා තියෙන්න පුලුවන්. ඉතින් මේ නිසා දකින හැම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ ඔබේ ඇස් දෙක රැවටීමට ලක් කරන පින්තූර එකතුවක්.. බලන්න මීට කලින් ඔබ මේවගේ දේවල් ගැන දැනගෙන හිටියද කියල.

01 හිම වලහෙක් වගේ පෙනුනට මේ අයිස් වගයක්
02 කැළැවක් උඩින් ගත්ත පින්තූරයක් වගේ පෙනුනට මේ ගලක බැඳුණු පාසි වගයක්
03 හෙවනැල්ල නිකන් ශර්ලොක් හෝම්ස් වගේ නේද?
04 නෑ නෑ වාහනේ පාවෙන්නෑ
05 පූසට නහයක් තියෙනවා හැබැයි
06 ඒකනම් ඇත්ත වකුගඩුවක් වගේමයි
07 මස් රාත්තලක් වගේ දැක්කට කලරින් මදිවුණ පිටිගුලියක් මේ
08 ඒ ගිණි ගන්නවා නෙමේ උදේ ඉර පායන් එනවා
09 ඇඳුම් දෙකක් නෙමේ එකම ඇඳුම ආලෝක තත්ව දෙකක් යටතේ
10 කොහොමද ලයිට් එකේ හෙවනැල්ල නිකන් බෝතලේට ඇස් ඇවිල්ලා වගේ නේද
11 අමුතු මිනිහෙක් වගේ පේනවන්ම් ෆෝන් එක උඩයට මාරු කරලා බලන්නකෝ
12 මස් කෑලි වගේ පෙනුනට මේ බිස්කට් එකක් හදන්න යන්නේ
13 ඇපල් ඇපල් කැල්කියුලේටර්?
14 කාවද මතක් උනේ
15 ඒ සර්ෆින් බෝඩ් එකක්
16 පොත් නෙමේ ඒ කටින් බෝඩ්
17 කෝ අක්කගේ සාය?
18 ඒක හිතන තරම් ලොකු නෑ හැබැයි
19 කෑම තියෙන්නේ වාහනේ නෙමෙයි
20 මන්දාකිණියක් නෙමේ කෝපි කෝප්පයක්

Leave a Reply

Your email address will not be published.