දැක්කහම Confused වෙන තරමේ අපූරු චායාරූප 17ක් මෙන්න

අපි බොහෝ විට අපේ ඇස් දෙකෙන් දකින දේවල් ස්වයංක්‍රීයව ඇත්ත කියලා පිලිගන්න නැඹුරු වෙලා ඉන්නවා. නමුත් අපේ ඇස් දෙකට සත්‍ය විදියටම පෙනෙන දේවල් පිටුපස වුනත් ලොකු වංචාවක් හෝ රැවටීමක් සැගවිලා තියෙන්න පුලුවන්. ඉතින් මේ නිසා දකින හැම දෙයක්ම ඒ අයුරින්ම විශ්වාස කරන එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔය පහලින් තියෙන්නේ ඒ වගේ ඔබේ ඇස් දෙක රැවටීමට ලක් කරන පින්තූර එකතුවක්.. බලන්න මීට කලින් ඔබ මේවගේ දේවල් දැකලා තිබ්බද කියල.

01   එකම චිත්‍රපටය එකම වේලාවක නැරඹීමට පටන් ගත්ත පුද්ගලයින් දෙදෙනා

02 ඔළුව නැති බල්ලෙක්ද

03 බීම බෝතලේ පාවෙනවද

04 කෝ ඔලුව

05

06 යෝධ බංකුව

07 කුරුල්ලෙකුගේ ඇසකින්

08  කටුව නැති බිත්තරය

09 ප්‍රින්ටරයේ හිරවුණු කඩදාසි වලින් නිර්මාණය වූ නිර්මාණයක්

10 රසවත්  චීස් මුහුණ ය

11 වට්ටක්කා මූන

12 මෙය ලී වලින් සාදා ඇත

13 ගොඩනැගිල්ල කෙළවරේ මොකටද හිස්කබලක්

14  ශීතකරණයේ ඇති වූ  මල් රටාව

15

16 ඒකනම් ඇත්තම වගේ

17

Leave a Reply