දැක්ක ගමන් ඇස් රැවටෙන අපූරු ඡායාරූප 20ක් මෙන්න
අන්තර්ජාලය යනු ඔබට ඕනෑම ආකාරයක දෙයක් සොයා ගත හැකි අපූරු ස්ථානයකි. ඉතින් ඒවයින් ඡායාරූප වලට හිමිවන්නේ ප්රධාන තැනක්.අන්තර්ජාලය තුළ මේ වන විට ඇති ඡායාරූප ප්රමාණය අති මහත්.ඉතින් ඒ ඡායාරූප අතුරින් අද අපි ඔබට පෙන්වන්න යන්නේ පළමුෙව බැලීමේදී වෙනස්ම ආකාරයකට පෙනෙන එහෙත් සැබෑවටම ඇති දේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයේ ඡායාරූප පෙළකි.මෙම ඡායාරූපවල සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඔබේ මොළයට සමහරවිට යම්කිසි කාලයක් ගත කිරීමටද සිදුවිය හැකිය.
කෙසේ වෙතත්, මෙම පින්තූරවල සිදුවන්නේ කුමක්දැයි ඔබට වැටහුණු වහාම, ඔබ සිනාසෙනු ඇත. ඒවා ඔබම පරීක්ෂා කර , එය ඔබේ මිතුරන් සමඟද බෙදා ගන්න
01 කොහොමද ඒ burnout එක
02 ෆොටෝ දෙකක් වගේ නේද?
03 අලුත් ඇඳුමක් ඇඳලා වගේ කොල්ලා
04 අහස උඩ නෙමේ ඒ වතුර වලක් ළඟ
05 යෝධ බව්වෙක් වගේ
06 යෝධ පූසෙක්
07 ඒ අත සුදුපාට ශර්ට් එකක් ඇඳන් ඉන්න ඩෑල් එකේම තමා
08 කෝ කකුල්
09 පාවෙන බැල්කනි
10 ඇඟ ලෙප්ට් වෙලාද?
11 මහත මිනිහෙක් වගේද දැක්කේ
12 පාවෙන මස් කුට්ටියක් වගේ
13 කාර් එකටත් ඇස් තියෙනවා වගේ
14 රෑ අහස වගේද දැක්කේ නෑ ඒ වින්ඩ්ස්ක්රීන් එකේ දූවිලි
15 ඇඟවල් දෙකයි එක මූණයිද?
16 බබාගේ මූණට කලින් කකුල් වැඩිලා වගේ
17 වලාකුලු වලටත් උඩින්
18 ට්රාන්ස්ෆෝමර් බබෙක් වගේ
19 විනිවිද යන ලොරියක්ද