දැක්ක ගමන් එඩිට් කියලා හිතෙන එහෙත් සැබෑවටම ගන්නා ලද ඡායාරූප 15ක්

අද වන විට ෆොටෝෂොප් තියෙන නිසා ෆොටෝ වලට  ඕන දෙයක් එකතු කරන්න පුළුවන්. ඕනේ විදිහකට වෙනස් කරන්න පුලුවන් නමුත් ඇත්තටම අප අවට ලෝකය කෙතරම් විශ්වාස කළ නොහැකිද , සමහර දේවල් අපිව  මවිත කරන්නේ ඒවායේ කිසිදු සංස්කරණයක් නොමැතිවයි. ඉතින් අන්න ඒ වගේ දැක්කහම සාමාන්‍යෙයන් එඩිට් කියලා හිතෙන එහෙත් ඇත්තටම එසේ නොවී සැබෑවටම ගත්ත අපූරු ඡායාරූප එකතුවක් තමා මේ ඔබ වෙත ගෙන ආවේ.

01 මෙම ගස් උද්‍යානයේ මායිම සමඟ පෙළ ගැසී ඇති ආකාරය බලන්න

02 පකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ ගංවතුරෙන් පසු ගස් වල පැටලුණු මකුළු දැල්

03 මෝරා ඇතුලේ මෝරෙක්

04 ග්වාතමාලාවේ පිපිරෙන ගිනි කන්දකින් පිටතට පැමිණන ලාවා

05 පැයට සැතපුම් 15,000ක වේගයෙන් යන අභ්‍යවකාශ සුන්බුන් අවුන්ස 1/2ක් ඝන ඇලුමිනියම් කුට්ටියකට කරන හානිය මෙයයි.

06තැපැල් පෙට්ටි 2 ක සෙවනැල්ලකින්  සැදුණු  පරිපූර්ණ ඊතලයක්

07 කුඩා අවධියේදී ගසට ගැසූ ඇණයක්

08 නවසීලන්තයේ සමහර නිවාස

09 මෝටර් රථයක් ඇතුළේ හිඳ ගත් ඡායාරූපයක්

10 දිය යට රැල්ලක්

11 කොහොමද ඒ පරාවර්ථනය

12 කැඩුණු කැඩපත ත්‍රිමාණ පරාවර්තනයක් සහ සෙවනැල්ලක්

13 ඒලියන් කෙනෙක් නෙමේ එක් පුද්ගලයෙක් සහ ඔහුගේ තොප්පිය තමා මේ

14

15 මුහුදටම ගියපු අත්හැර දැමූ ගොඩනැගිල්ලක්

16 ලාවා

17 කොහොමද කපලා තියෙන කැපුම

 

Leave a Reply