දැක්ක ගමන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු තරමේ අපූරු ඡායාරූප 28ක් - Nonimi

දැක්ක ගමන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු තරමේ අපූරු ඡායාරූප 28ක්

ඔබ ඡායාරූපයක් දෙස බලන විට ඔබට එය එක් වරක් බැලු විට ඔබ නොදකින දෙයක් හෝ එය ඇත්තටම පෙනෙන දේ නොවෙන්න පුළුවන්. බැලු බැල්මට එක පාරටම පෙනෙන දේ දෙවන වරටත් බලන විට ඔබට තේරුම් ගන්න හැකි වෙන්නේ ඔබ ඒ පලවෙනි වරට දුටු දේ නොවන බැවිනි ඉතින් ඒ වගේ බැලූ බැල්මටම වෙලා තියෙන දේ අඳුරගන්න අමාරු එහෙනම් බලමු ඒ වගේ අපූරු ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න

01.එලිෆන්ට් රොක්
02.කොහොමද කුරුල්ලගේ වෙස්වලා ගැනීම
03.බලු බද්ධයක්ද?
04.පිටසක්වලයෝ එන්නද යන්නේ
05.නෑ නෑ ඒ කකුල් දෙකක්
06.හරිම ගාණට
07.කොහොමද ඒ හෙවනැල්ල
08.නැව පාවෙනවද?
09.ඇස් සහිත කණ්නාඩි
10.එළියට යන පාර මොකද්ද
11.වීදුරු කීයක් තියෙනවද?
12.ඒ වැලි මාළිගාව
12.බෝට්ටුවක් වගේද දැක්කේ?
13.ඉර බැස යන කාන්තාරයක් නෙමේ තේ කෝප්පයක්
14.බැට්මෑන් වෙන්න ආසාවෙන් හිටිය බිල්ඩිමක්
15.ඒ අතේ ලොකු
16.
17.එඩිට් නෙමේ ඇගේ චිත්‍ර හැකියාව
18.ගාණට කැපිලා ගිහින්
19.ඇත්ත එකට වඩා හෙවනැල්ල ලස්සනයිනේ
20.බල්ලෙක් කොහෙන්ද ආවේ එතෙන්ට
21.වැලි කුණාටු වලසා
22.පියඹා යනවා මා අකාසයේ
23.කාගේ ඔලුවද කාගේ ඇඟද
24.නැව් විතරද පාරේ යන්නේ නැත්තේ
25.කොයි අඩේ ඇඟ
26.වතුර උඩ පාවෙනවද?
27.යුනිකෝන් කෙනෙක් දැක්කද?

Leave a Reply

Your email address will not be published.