දැක්ක ගමන් වෙලා තියෙන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න අමාරු තරමේ අපූරු ඡායාරූප 28ක්
ඔබ ඡායාරූපයක් දෙස බලන විට ඔබට එය එක් වරක් බැලු විට ඔබ නොදකින දෙයක් හෝ එය ඇත්තටම පෙනෙන දේ නොවෙන්න පුළුවන්. බැලු බැල්මට එක පාරටම පෙනෙන දේ දෙවන වරටත් බලන විට ඔබට තේරුම් ගන්න හැකි වෙන්නේ ඔබ ඒ පලවෙනි වරට දුටු දේ නොවන බැවිනි ඉතින් ඒ වගේ බැලූ බැල්මටම වෙලා තියෙන දේ අඳුරගන්න අමාරු එහෙනම් බලමු ඒ වගේ අපූරු ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න



























