දැන් භාවිතා කරන රූපලාවන්‍ය නිෂ්පාදන 15ක මුල් කාලේ පෙනුම මෙහෙමයි
මිනිසුන් වඩා හොඳ සහ තරුණ පෙනුමක් ලබා ගැනීමට කැමතියි. ඒ අතරිනුත් කාන්තා පාර්ශවය තමා මේ රූපලාවන්‍ය කටයුතු සඳහා බොහෝ නැඹුරුවක් දක්වන්නේ.ඉතින් ඈත අතීතය දක්වාම මේ රූපලාවන්‍ය අංශය දිවයනවා.තාක්ෂණයේ දියුණූවත් සමඟම මෙම රූපලාවන්‍ය ක්ෂේත්‍රෙයත් බොහෝ දියුණූවක් ඇති වී ඇති බව අපිට දක්නට පුලුවන්.
වසර ගණනාවක් පුරා රූපලාවන්‍ය චර්යාවන් වෙනස් වී ඇති ආකාරය අපූරුවට පෙන්වන අලංකාර ඡායාරූප පෙළක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ

02) ෆේස් මාස්ක්








tanning in the ’30s and now
09



16
17