දිනපතා අපි සිදු කරන අපේ සෞඛ්‍යයට අහිතකර දේවල් කිහිපයක්
1.අපි නිතරම නානවා.
නිතරම නාන එක එච්චර හොද දෙයක් නෙවේ. කොලොම්බියා විශ්වවිද්‍යාලයේ පර්‍යේෂණ කන්ඩායමට අනුව නිතර නන එක හොද නෑ කියලා හොයා ගෙන තියෙනවා. ඒ නිස අධිකව ඖආගේ හම වේලෙනවා.ඉරි තලනවා. ඒකෙන් ක්ෂුද්‍ර ජීවීන්ට පහසුවෙන් ඔයාගේ ශරීරයට විනිවිද යන්න පුළුවන්
2.වැසිකිළියට යාමට පෙර අපි අත් සෝදා ගන්නේ නැ.
වැසිකිළියේ විතරක් නෙවේ නිවස වටේත් බැක්ටීරියා තියෙනවා. ඒත් අපි වැසිකිලි යන්න කලින් කවදාවත් අත් හෝදන්නේ නෑ. ඒක කරන්න අපි පුරුදු වෙන්න ඕනේ. මොකද එතකොට අපිට විවිධ ලෙඅඩ ඇති වෙන එක වලක්වන්න පුලුවන් එක ක්‍රමයක් තමයි ඒක.
3.අපි ඇඟිලි තුඩෙන් වැසිකිළිය ෆ්ලෂ් කරනවා.
වැසිකිළිය නිවසේ අපිරිසිදු ස්ථානයක්. නිරීක්ෂණවලින් පෙනී යන්නේ ෆ්ලෂ් එකකින් මිනිත්තු 90 කට පසුවත් බැක්ටීරියා සහිත ජල බිඳිති දුසිම් ගණනක් තවමත් මතුපිට පවතිනවා කියලයි. වැසිකිළිය ඇඟිලි තුඩු වලින් නෙවේ ඔයාගේ ඇගිල්ල රූපේ තියෙන විදිහට තියලා ෆ්ලෂ් කරන්න.
4.අපි එකම කොට්ටයක දිගු කාලයක් නිදාගන්නවා.
එකම කොට්ටෙක දිග කාලයක් නිදා ගන්න එක එච්චර හොද නෑ. ඒකෙන් ඒකේ තියෙන දූවිලි වගෙ දේවල් වලින් හානි වෙන්න පුළුවන්. ඒකෙන් විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන්.නහය බ්ලොක් වෙන එක, උගුරේ ආබාධ ඇති වෙන්නේ මේ හේතු නිසයි ගොඩක් වෙලාවට. සෑම සතියකම අවම වශයෙන් 130 ° F ජලයෙන් ඔයාගේ කොට්ටය හෝදන්න කියන්න ඒ නිසයි.
5.අපිත් එක්කම සුරතල් සතුන්ටත් නිදා ගන්න ඉඩ දෙනවා.
මේකනම් කොහෙත්ම හොද දෙයක් නෙවෙයි. එයාලගේ ලොම්වල බැක්ටීරියා ගොඩක් තියෙනවා. ඒවා අපිට ආසාදනය වෙන්න පුළුවන්.මේවා බුබොනික් වසංගතයට පවා හේතු වෙන්න පුළුවන්. සංඛ්‍යාලේඛන වලට අනුව 1977 සිට 1998 දක්වා කාලය තුළ ගෘහස්ථ බළලුන් විසින් ගෙන යන මෙම මාරාන්තික රෝගයෙන් ආසාදන 23 ක් වාර්තා වෙලා තියෙනවා.
6.අපි සබන්වලින් මූන හෝදනවා.
ගොඩක් අය හිතනවා සබන් ගාලා මූන හේදුවම මූන හොදට පිරිසිදු වෙනවා කියලා. ඒත් ඇත්ත ඒක නෙවෙයි. චර්ම රෝග විශේෂ අවධාරණය කරන්නේ සබන්භාවිතා කරද්දී ඔයාගේ ආරක්ෂිත බාධක විනාශ කරලා ඔයාගේ සමේ pH මට්ටම වෙනස් කරනවා කියලා.