දිල්කි උරේෂා ස්මොකියෝ ගැන කියන කතාව

අපේ නළු නිලියන් වගේම ගායක ගායිකාවනුත් ගොඩක් ජනප්‍රියයි, නමුත් බොහොමයක් ගායක ගායිකාවන් ගායන ක්‍ෂේත්‍රයේ ඉන්නේ බොහොම පොඩි කාලයක් විතරයි. ගීත දෙක තුනක් එළිදක්වලා ඔව්න් ගායන ක්ෂේත්‍රයෙන් සමුගන්නවා, ඒ අතරින් බොහොම සුළු පිරිසක් පමණයි සංගීත ක්‍ෂේත්‍රයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ තාරකාවක් තමයි දිල්කි උරේෂා කියන්නේ. කෙනෙකුට ලස්සන හඬක් වගේම ලස්සන රුවක් ලැබෙන්නේ බොහොම කතා තුරකින් ඉතින් ලස්සන රුවයි ලස්සන හඬයි නිසාම දිල්කි කා අතරත් ගොඩක් ජනප්‍රියයි.

ඒ වගේම ඇය මීට සති කිහිපයකට පෙර වර්තමාන අගමැති පුත් රෝහිත රාජපක්ෂ සමග කල ‘ආශාවේ’ ගීතය ලංකාවේ විශාලකතා බහක් ඇතිකළා. ඒ වගේම දිල්කි උරේෂා ලංකාවේ ගොඩක් ජනප්‍රිය රැප් ගායකයෙක් වන ස්මෝකියෝ සමග කල ‘ලිය ලියා’ ගීතයත් ලංකාවේ ගොඩක් ජනප්‍රිය ගීතයක් බවට පත්වුනා. ඒ වගේම එම ගීතයෙන් පසුව දිල්කිගේ සහ ස්මොකියෝගේ ප්‍රේම සම්බන්දයක් තිබෙනවා මොවුන් දෙදෙනා විවාහ වෙන්න කින්නේ කියලත් කටකතාවක් පැතිරුනා. කොහොම වුනත් ඇය නම් කිවුවේ ඒ සියල්ල කතාකතා පණක් විතරයි කියලා. වැඩි දුරටත් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම ස්මොකියෝ එක්ක ගීතයක් කළා, ඇත්තටම ඒක හිතුවටත් වඩා ජනප්‍රිය වුනා. හැබැයි අපි දෙන්නා පිලිබඳ පැතිරෙන කට කතාවනම් බොරුවක්, ස්මොකියෝ මගේ හොඳ යාලුවෙක්, ඒ වගේම මම ආසකරන ගායකයෙක්, එච්චරයි ඊට එහා සම්බන්දයක් අපි අතරේ නෑ” කියලයි කොහොම වුනත් හැඳින් මෙන්ම රුවෙනුත් ලංකාවේ රසික සිත් වශී කරගත් දිල්කි උරේශාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1

2

3

4

5

6

Leave a comment

Your email address will not be published.