සුපිරි තුන් ඉරියව් ක්රීඩක, ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක, ඒ වගේම “ඩිල්ස්කූප්” නමින් ක්රිකට් ක්රීඩාවට නවතම පහරක් හඳුන්වා දුන් නිර්මාතෘ ලෙසින් විරුධාවලි ලද තිලකරත්න දිල්ෂාන් හෙවත් ටී.එම්. දිල්ෂාන් කියන්නේ ක්රීඩාවට වගේම කලාවට ආදරය කරන කෙනෙක්.
ටී.එම්. දිල්ෂාන් විවාහ වෙන්නෙත් ජනප්රිය නිළියක් වන මංජුලා තිලිණි එක්ක.
පසුගිය සතියේ කලා පුවත්පතකට කලාව ගැන දිල්ශාන් අදහස් දක්වලා තිබ්බා.
එතැනදී අහලා තිබ්බා මෙන්න මෙහෙම ප්රශ්නයක්
විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?
ඒ ප්රශ්නයට දිල්ෂාන් දීලා තිබ්බේ මෙන්න මේ උත්තරේ
සබීතා පෙරේරා තමයි. එහෙම හිතෙනකොට එතකොට මම හරි පොඩියි. (සිනාසෙමින්) ඒත් එයාව දැක්කාම මේ වගේ එක්කෙනෙක් බඳීන්න තිබුණා නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මම කොහොමහරි බැන්දේ නිළියක් තමයි. (සිනාසෙමින්)