දෙබස නිසා ජනප්‍රිය වූ නිපුනි දැන් ගෙවන ජිවිතේ

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ලංකාවේ ගොඩක් ජනප්‍රියවුන රංගන ශිල්පිනියක් තමයි නිපුනි විල්සන් කියන්නේ. ඇය ගොඩක්ම ජනප්‍රිය වුනේ ලංකාවේ සිනමා රජු ලෙස හඳුන්වන රංජන් රාමනායක මහතා සමග කල ‘රන්ජා’ සිනමාපටයෙන් පසුවයි. එම සිනමාපටයේ නිපුනි රඟපෑවේ ටානියා කියන චරිතය, නිපුනි හැමෝම අතර කතා බහට ලක්වුණේ රන්ජා සිනමාපටයේ ‘ අනේ රන්ජා ඇතුලට දාන්නකෝ’ කියන දෙබස නිසා. මේ කතාව ලංකාවේ සමාජ මාද්‍යජාලාවල ගොඩක් ජනප්‍රිය වුනා.

රන්ජා සිනමාපටයෙන් පස්සේ ඇය ‘රන් දෝණි’ චිත්‍රපටයෙ මිනෝලි චරිතයට සම්බන්ධ වෙනවා එය ගොඩක් චාම් ගැමි චරිතයක් චරිතයක්. නිපුනි විල්සන්ගේ හොඳම යාලුවෙක් තමයි මේ දවස්වල පුවත් මවන ජනප්‍රිය චරිතයක් වන පියුමි හංසමාලි කියන්නේ. ඉතින් ගොඩක් අය කියනවා නිපුනි පියුමි ලඟට වෙලා ඉන්නේ චරිත ටික කොහොම හරි කඩාගන්න කියලයි ඉතින් ඒ පිලිබඳ ඇය කිවුවේ මේවගේ කතාවක් ”අයියෝ නෑ. අපි කවදාවත් චරිත ඉල්ලගෙන පස්සෙන් ගිහින් නෑනෙ. අනිත් එක ෆේස්බුක් එකේ අපි යන අඩි පාරේ යන්න ගොඩක් අය බලන් ඉන්නවා. ඒත් ඉඳලා හිටලා අපි පොඩි පොඩි ෆන් වැඩත් කරනවා. ඒ අපේ හැටි” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වන නිපුනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

1

2

3

 

4

5

6

7

8

9

10

11

12

Leave a comment

Your email address will not be published.