දෙරණ ටීවී නාලිකාවේ අලුතෙන්ම විකාශය වෙන සමන් එදිරිමුණි ලියන ඉස්කෝලේ කතාව ඔබට මතකද.ඉතින් එම කතාවේ සිටිනවා සුන්දර පාසල් සිසුවියක් හිරූ පෙරේරා.මිට පෙරනම් අපි දැකල නැහැ ඇයව කිසි තැනක දැකලා නම් නැහැ ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ ඇගේ සුන්දර චයාරුප පෙළක්.විවිද චයාරුප වලට පෙනී සිටියට ඇයව ටෙලි කතාවක හෝ සිනමා පටයක අපි දැක නැහැ.ඉතින් කළා ජිවිතයට පා තැබීමත් සමගම ඇයට දිගු ගමනක් යන්න අපි අපේ සුබපැතුම් එකතු කරනවා.ඉතින් ඔබට අපි අද ගෙන එන්නේ මේ සුරුපිනිය හිරු පෙරේරාගේ චයාරුප පෙළයි.
1
2
3
4
5
6
7
8
9
10