දෙරණ රූපවාහිනියේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ධරණි කියලා කියන්නේ එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ධරණිගේ චරිතයට පණපොවන්නේ දෙරණ අවුරුදු කුමරිය 2020 ජයග්‍රහණය කෙරූ හේෂානි ලියඳිපිටයි. ඇයව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල ඉතා ජනප්‍රියයි. මේ ඇය අන්තර්ජාලයට එක් කළ කතා බහට ලක්වුණු ජායාරූප පෙළක්
1
2
3
4
5
6
7
8
9
10
11
12