නදීෂා හේමමාලිගේ නැගණිය නිශාදිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න

නදීෂා හේමමාලි කියන්නේ අපිට පුරුදු නැති නමක් නෙවෙයි ඇය ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. හැබැයි අපි අද අපි කතා කරන්නේ නදීෂා හේමමාලි ගැනනම් නෙවෙයි, ඇයගේ ආදරණීය නැගණියවන ‘නිශාදි හේමමාලි’ පිලිබඳ. නිශාදිව අපිට මේ දවස්වල මුණගැහෙන්නේ විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වීමත්න නිසා. මේච්ච කාලයක් පෞද්ගලික ජීවිතයට මුල් තැන දීලා කටයුතුකළ නිශාදි කියන්නේ අවුරුදු 8ක පුතෙක් ඉන්න අම්මා කෙනෙක්. නදීෂා කලාවට සම්බන්ද වෙලා ගොඩක් කල් වුනත් නිශාදි කලාවට එන්නේ දැන්.

නිශාදි මේ දිනවල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ විවාහක රූ රැජින තරගයේ වැඩ වලටලු. නිශාදි මුලින්ම නදීෂා සමග රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් රඟපාලා තියෙනවලු, නමුත් දිගටම කලා කටයුතුවල නියැළෙන්න ඒ තරම් නිශාදිගේ කැමැත්තක් තිබිලා නෑ. ඒකට හේතුව වෙලා තියෙන්නේ නදීෂා කැමතිවෙලා නෑ ඇය කළා ක්‍ෂේත්‍රයට එනවට. දැන් වුනත් නදීෂා කියන්නේ තෝරාබේරාගෙන කළා කටයුතු වලට සම්බන්ද වෙන්න වෙන්න කියලා. ඉතින් මෙච්චර කාලයක් කලාවෙන් ඈත්වෙලා හිටපු නිශාදි හේමමාලිගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

11

12

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *