නාඩගම්කාරයෝ නාට්‍යයේ සුරූපිනිය ජානු නොහොත් මධුශානි පෙරේරාගේ සොඳුරු චායාරූප එකතුවක්

කා අතරත් අතිශයින් ජනප්‍රිය බොහෝ සෙයින් කථා බහට ලක්වන ටෙලි නාට්‍යයක් තමයි ස්වර්නවාහිනි විකාශය වන නාඩගම්කාරයෝ කියන්නේ. ජයප්‍රකාශ් සිවගුරුනාදන් සහ සද්ධාමංගල සූරියබණ්ඩාර ගේ නිර්මාණයක් වුණු මේ ටෙලි නාට්‍යයේ ජානුගේ චරිතය එහෙමත් නැත්නම් සිඟිති ගේ චරිතයට පණ පොවන රුවැත්තිය මීට කලිනුත් නෙත ගැටිලා හුරුයි. පහුගිය කාලයේ රාවනා ටෙලි නාට්‍යයේ මන්දොදරිට පනපෙවු ඇය පසුගිය සතියේ නම් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුනේ මේ හැම දේටම වඩා එකත් අහසින් යුගදිවියට පිවිසිලා ද කියලයි.ඇය මේ විදිහට පිවිසිලා කියලා බොහෝ දෙනෙක් කතාබහ කළේ නිකම්ම නිකම් කෙනෙක් නෙමෙයි ජනප්‍රිය නළු ජනිත් වික්‍රමගේ සමගින් කාටත් යුගදිවියට පිවිසිලා කියලා බොහෝ දෙනෙකු ඇයගෙන් වගේ ජනිත්ගෙනුත් ප්‍රශ්න කරල තිබුණා. අවසානයේ දැනගන්නට ලැබුනේ ඒක එවන් දෙයක් නෙවෙයි කියලයි. මේ පිළිබඳව ජනිත් වික්‍රමගේ වගේම මධුශානි පෙරේරා එහෙමත් නැත්නම් නාඩගම්කාරයෝ නාට්‍ය ජානු එහෙමත් නැත්තම් සිඟිතිඒ සම්බන්දව පුවත්පතකටද ප්‍රකාශ කර තිබෙනවා.මේ ඇයගේ ජිවිතයේ සුන්දර අවස්ථාවල චයාරුප කිහිපයක්

1

2

3

4

5

6

7

8

9

10

.

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.