නිපුනිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න

නිපුනි විල්සන් කියන්නේ ගොඩක් සුන්දර සිරුරකට වගේම සුන්දර රුවකටත් උපතින්ම උරුමකම් කියන තරුණියක්. 1990 වසරේ ජුනි මස 22වන දින උපතලැබූ ඇයට මේවනවවිට වයස අවුරුදු 30ක් වෙනවා, නමුත් නිපුනි තවමත් අවුරුදු 18 කෙල්ලෙක් වගේ ලස්සනයි. නුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපන හැදෑරූ ඇය, ෆැෂන් කරන්න කොළඹ ඇවිත් මෝස්‌තර නිරුපිකාවක් වෙනවා, මේ වනවිට ලංකාවේම ආදරය දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්.

ඇය සහභාගී වූ නර්තන ප්‍රසංගයකදී ඇයට රංජන් රාමනායක් මහතා මුණගැහෙනවා. ඊටපස්සේ තමයි ඇයට ”රංජා” ෆිල්ම් එකේ රඟපාන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉන්පසු ඇය ‘ඩොක්ටර් නවරියන්’ ‘සිකුරු යෝගය’ සිනමාපටයේ රඟපාන්න අවස්තාව ලබාගන්නවා. ප්‍රියන්ත සමරකෝන් විසින් අධ්‍යක්ෂණය කරන “දිරිය දෝනී” කියන සිනමාපටයේ ප්‍රධාන චරිතය කිරීමට ඇයට අවස්තාව ලැබෙනවා. ඉතින් මේ විදියට කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගත් සුරූපී රංගන ශිපිනියකවන නිපුනි විල්සන්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

11

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.