නිලි සචිනි අයේන්ද්‍රා සැමියා එක්ක යාලකැලේ තරු පහේ හෝටලයක සිට ගත් චායාරූප එකතුවක් මෙන්න - Nonimi

නිලි සචිනි අයේන්ද්‍රා සැමියා එක්ක යාලකැලේ තරු පහේ හෝටලයක සිට ගත් චායාරූප එකතුවක් මෙන්න

සචිනි අයේන්ද්‍රා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුල දකින්න ලැබෙන දක්ෂ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය රංගන ශිල්පිනියක් පමණක්ම නෙමෙයි. නිරුපන ශිල්පිනියක් සහ රූප රාජිනියක්ද වනවා. ඒ විතරකුත් නෙමෙයි එදා දුටු රුව එදාටත් වඩා ලස්සනට තවමත් පවත්වාගෙන යන්න විශේෂ හැකියාවකුත් ඇයට තියනවා.

ඉතින් දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් කියලාවත් කියන්න බැරි තරම් සුන්දරත්වයක් ඇයට පිහිටලා තියනවා කිවුවත් හරියටම හරි. ඉතින් ඇය නිර්මාණ කිහිපයකට පමණක් රංගනයෙන් දායක උනත් ඒ නිර්මාණ සියල්ලක්ම ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැදෙන නිර්මාණ බවට පත් වෙලා තියනවා. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යන් තුලින් කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ඇය ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර මවක්ද වනවා.

ඉතින් පහුගිය නිවාඩු සමයේ සචිනි අයේන්ද්‍රා තමන්ගේ ආදරණිය සැමියා වගේම දරුවන් දෙන්නත් එකතු කරගෙන අපූරු ආදරණීය සංචාරයක ගිහිල්ලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම තමයි ඔහුන් මෙහිදී නවාතැන් ලබාගෙන තිබුනේ ‘Uga chena huts’ කියන සුන්දර නවාතැන්පලේ. ඉතින් ආදරණීය සැමියා වගේම දරුවන් දෙන්නත් එක්ක එකතු වෙලා ඇය කරපු මේ සංචාරයේ අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *