තාරුකා වන්නිආරච්චි කියන්නේ රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත්තු චරිතයක්. ඉතින් ඇගේ උපන්දිනය යෙදිලා තියෙන්නෙ ඊයේ දවසේ. උපන්දිනය දවසේ ඇය අපූරූ විලාසිතාවකින් සැරසිලා එහි ඡායාරූප කිහිපයකුත් මුහුණූ පොතට එකතු කරලා තිබුණා.
ඒ වගේම ඒ ඡායාරූපවල “කැප්ෂන්” වල ඇය ඇයට අවුරුදු 30ක් වුණා කියලත් සඳහන් කරලා.
මේ තියෙන්නේ ඒ ඡායාරූප පෙළ.
1
2
3
4
Courtesy -saaravita.lk