ප්‍රශ්න වලට කවුරුත් හිතන්නේවත් නැති විසඳුම් දුන්න පුද්ගල නව අදහස් 15ක් මෙන්න

එදිනෙදා කටයුතු කරනකොට යම් යම් අපහසුතාවලට අපිට මුහුණ දෙන්න වෙනවනේ. නමුත් අලුත් විදියට හිතන නිර්මානශීලි මිනිසුන් අපේ අවට ඉන්නකන් ඒ කිසිම දෙයක් අපිට විශාල ගැටළු බවට පත් වෙන්නේ නැහැ. මොකද ඕනේම දේකට විසදුමක් තියෙනවා.. කරන්න තියෙන්නේ ටිකක් වෙනස් විදියට හිතන එක විතරයි. ඉතින් මේ පහලින් තියෙන්නේ අපි  මුහුන දෙන ගැටළු කිහිපයකට මිනිසුන් විසින් සොයාගත්ත අපූරු විසඳුම් කිහිපයකුයි

මේවාගෙන් සමහරක් දැක්කහමනම් ඔබටත් ඒවා අමුතුයි කියා සිතෙයි කොහොම උනත් අදාළ වැඩේ වෙනවනම් එච්චරනේ

01 මරු ගෙඩි හැබැයි

02 අව්ව තපින ගමන් වීඩියෝ බලන්න මෙන්න ක්‍රමේ

03 රින්ග් ලයිට් තියෙන්නේ ටික්ටොක් කරන්න විතරක්යැ

04 ඒ ස්වාභාවික චූ අත්දැකීම ගෙදර ඇතුලෙදිම ඔබේ බව්වටත් ලබාදෙන්න

04 අශ්වාරෝහකයන්ටත් පාර මාරු වෙන්න බලන් ඉන්න වෙනවා වගේ

05 ඔහුගේ දියුණුවේ රහසලු

06

07 පරණ කාර් ඇළ ඉවුර

08 ඔෆිස් කැබින් එකක අත්දැකීම දැන් ඔබටත්

09 මේකනම් දැන් හැමෝම කරන දෙයක්නේ

10 අවන් එකේ හැඩල් එක කැඩුණට ඒක අපිට ප්‍රශ්ණයක් නෙමෙයි

11 උඩ ස්ලැබ් එක උනත් ස්වාභාවික අහසක ෆීලින් දෙන අහස් සිවිලම

12 වටිනා දේවල් වලට වැඩිපුර ආරක්ෂාවක් වගේ

13 පැළ වලට උපරිම ආරක්ෂාවක්

14 බිත්තියේ හිල හදන්න කවුරුත් හොයාගන්න නෑ ගැහුවා දැන්වීමක්

15 ආය් හැඳි මිසින් වෙන්නෑ

 

Leave a Reply