ප්රවීණ ගායක ප්රියංකර පෙරේරා හා ප්රවීණ නිලි දිල්හානි අශෝකමාලාගේ ආදරණිය එකම පුතු පසුගියදා විවාහ වී තිබෙනවා. කලාකරුවන් හා නෑදා හිතවතුන් කිහිප දෙනෙක් එක්ක සරලව ඔවුන්ගේ විවාහ උත්සවය පවත්වා තිබෙනවා. දිල්මින් පෙරේරා විවාහ වී තිබෙන්නේ අංජුලා මනතුංග සමගයි.එහි ඡායා රූප පහතින්
Image #1
Image #2
Image #3
Image #4
Image #5