සාරංග දිසාසේකර කිව්වම ඔහුව කවුද නොදන්නේ. රංගන ශිල්පියෙක් විදිහට විතරක් නෙවෙයි, නිවේදකයෙක් විදිහටත් ඔහු කා අතරත් ජනප්‍රිය දන්න අඳුනන චරිතයක්.
සාරංග විවාහ වෙලා ඉන්නේ ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් සමඟ යි. ඉතින් මේ දෙන්නා ළඟදි මව්පිය පදවියට හිමිකම් කියන්නත් සුදානමිනුයි ඉන්නේ.
සාරංග කියන්නේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරි චරිතයක් විදිහටත් ප්‍රසිද්ධයිනේ. ඉතින් ඔහු බුකියට එකතු කරන ඡායාරූපවලට අමුතු “කැප්ෂන්” එහෙම යොදනවා.
මේ තියෙන්නෙ ඔහු මෑතක සමාජ මාධ්‍යයට එකතු කරපු ඡායාරූප කිහිපයක්..
01
02
03
04
05
06
07