පෙම්වතිය දාලා ගියහම පෙම්වතිය වෙනුවෙන් ග හ පු ටැටූ එක අපූරු විදියට වෙනස් කරපු පෙම්වතුන් 20ක් මෙන්න

අපේ ආදරය අනිකාට ප්‍රකාශ කරන්න ක්‍රම බොහෝ සෙයින් තියෙනවා. බොහෝ අය තමන් ආදරය කරන පුද්ගලයාට   සුඛෝපභෝගී තෑගි හෝ ආහාර ලබා දෙන අතර, සමහරු තම පෙම්වතාගේ නම හෝ මුහුණ තම ශරීරයේ පච්ච කොටා ගන්නවා. පච්ච කොටා ගැනීම ජීවිත කාලය පුරාම පැවතිය හැකි බැවින්, ඔවුන්ගේ සදාකාලික ආදරය විදහා දැක්වීමට හොඳම මාර්ගය එය බව පෙනේ. කෙසේ වෙතත්, එය අවදානම් සහිත එකක් විය යුතුය. අනාගතයේදී කුමක් සිදුවේදැයි අපි කිසිදා නොදනිමු. එය සතුටුදායක හෝ දුක්ඛිත අවසානයක් විය හැකිය.

ඉතින් පහත ඉන්න පුද්ගලයිනුත් තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ නම සහ මුහුණ පච්ච කොටා ගෙන තියෙනවා. කෙසේ වෙතත්, එම සම්බන්ධයන් බිඳවැටීමෙන් පසු එම  සලකුණු ඉවත් කිරීමට ඔවුන්ට නොහැකි වූ නිසා  ඔවුන් ඒවා අපූරු ලෙස වෙනස් කරගෙන තියෙනවා.බලන්නකො එහෙනම් කොහොමද ඒ වෙනස් කිරීම් කියලා

01

02

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

Leave a comment

Your email address will not be published.