බැණලා දාන කමෙන්ට්ස් වලින් දිනක්ෂි පත්තු වෙලා

දිනක්ෂිටි සාරංගයි මේ දවස්වල වැඩියෙන් බැණුම් අහන කපල් එකක්. විවාහයෙන් පස්සෙ මේ දෙන්නා යන එන තැන් ප්‍රශ්ණයක් කරගත්තු පිරිසක් ඔවුන්ගේ ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් අප්ඩේට්ස් වලට දැඩි විවේචන විචාර උපදෙස් ලබා දෙමින් ඉන්නවා.

ඔවුන් අප්ලෝඩ් කරන ෆොටෝස්වලට යටින් විවේචන කරන අයට පසු ගිය දවසක සාරංගත් කමෙන්ට්ස් කරලා තිබුණා. අපි ආසයි දිගටම කමෙන්ට්ස් දෙන්න කියලා. කමෙන්ට්ස් බලලා රස විඳිනවා වගේ අදහසක්.

ඒ අතරේ දිනක්ෂිත් මේ කමෙන්ට්ස්වලට රිප්ලයි දාලා තියෙනවා අපි දැක්කා. හැබැයි සාරංග වගේ කූල් එකේ නම් නෙවෙයි. දිනක්ෂි මේ කමෙන්ට්ස් වලින් පත්තුවෙලා ද? ඇගේ ජීවිතයට උපදෙස් දීලා දීපු කමෙන්‍ට් එකකට ඒ දීපු කෙනාගේ පරණ ෆොටෝස් වගයකුත් ඇදලාම දිනක්ෂි ටිකක් සැර උත්තරයක් දීපු හැටි සමාජ මාධ්‍යවල පළ වෙලා තිබුණේ මෙහෙමයි

Dinakshi’s reply #1

Dinakshi’s reply #2

Dinakshi’s reply #3

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.