බිඳුණු පසු හැදෙන එක, බිඳුණට වඩා සුන්දර විය හැක....." නතාශා - Nonimi

බිඳුණු පසු හැදෙන එක, බිඳුණට වඩා සුන්දර විය හැක…..” නතාශා

නිවේදිකාවක්, නීතිඥවරියක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක් විදියට හැමෝම හදුනන කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් හදුනාගත්ත ඒ කුඩා දියණිය අද වන විට රටම දන්න දක්ෂ චරිතයක් වෙලා. ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට ජීවත් වෙන නතාශා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නීතිඥවරියක් කියන ක්ශේෂ්ත්‍රයන්ගෙන් හදුන්වලා ඉන් එහාට සුරූපිනියක් කියලත් අනිවාර්න්ම කියන්නට හැකි ඉතා සුන්දර රූ සපුවක් ඇයට තියෙනවා. ඉතින් රටවල් දෙකක ජීවත් වෙන නතාශා ඇගේ රූප සුන්දරත්වය වැඩි දියුණු කරගන්නට විලාසිතාවන් අනුගමනය කරනවා.

පොඩි කාලේ ඇගේ අම්මගෙන් පටන් ගත්තු විලාසිතා කිරීමේ හැකියාව නිසා අද වන විට නතාශ කරන විලාසිතා අනුගමනය කරන ලොකු පිරිසක් අපේ රටේ ඉන්නවා

දැන් දැන් නම් අපිට ඈව හමුවන්නේ සමාජ මාධ්‍යය තුළින්. නිර්මාණවල ඈව දකින්න ලැබෙන ඉඩක් නැතිම තරම්.ඉතින් නිතර නිතර සමාජ මාධ්‍යය තුළින් දකින්න ලැබෙන ඇය එහි තබන සටහන් සහ ඡායාරූප අපේ ඇස ගැටෙනවා.

මේ සටහනත් එලෙස අපිට දකින්න ලැබුණු සටහනක් සහ ඡායාරූපයක්…

“බිඳුණු පසු හැදෙන එක බිඳුනට වඩා සුන්දර විය හැක…”

Leave a Reply