මනස කළම්ඹන තරමේ අපූරු ඡායාරූප 20ක් මෙන්න

සංඛ්‍යාලේඛනවලට අනුව 2020 දී පමණක් ඩිජිටල් පින්තූර ට්‍රිලියන 1.4 ක් පමණ අන්තර්ජාලයට එක් කර ඇති බව සදහන් වෙනවා. ඉතින් මේ අතිවිශාල පින්තුර තොගය අතර බැලූ බැල්මට තේරුම් ගැනීම අභියෝගයක් වෙන ඔලුව විකාර වෙන පින්තුරත් බොහෝ ප්‍රමානයක් තියෙනවා. ඔන්න අපි අද ගෙනාවේ ඒ අවේ අමුතුම පින්තූර සෙට් එකක්.. පුලුවන් නම් මේ පින්තුර වල තියෙන රහස හොයා ගන්න. හැබැයි වැඩිය හිතන්න ගිහින් ඔලුව විකාර කරගන්න නම් එපා.

කාගෙද ඒ 4 වෙනි අත?

ඇඟ කොහෙවත් මලුව කොහෙවත්ද?

බලු ලොම් වලින් හදපු බල්ලෙක්

කැස්බෑවෝ අහසේ පීනනවද

පූසගෙ දිග

හොඳට බලන්න මොකද්ද වෙන්නේ කියලා

හරිම මාන්ජමිකයි ඒකනම්

ඔහොම ඉඳහන් ෆෙටෝ එකක් ගහන්න

බලු අවතාරයක්ද ඒ

දිග පූසා පාර්ට් 2

රාජාලියා බෝට්ටුව පිටින්ම අරන් යන්නද හදන්නේ

පොර ඇත්තටම කලිසමේම යවගෙනද?

නෑ නෑ ටැප් එකෙන් වතුර එන්නෑ

මොකද්ද වෙන්නේ කියලා හොයාගත්තද

නියමෙට මැච් වෙනවා හැබැයි

පහළ ඉඳන් ගත්ත ෆොටෝ එකක්

මේ මොකාද මේ

කාගෙද ඒ පොඩි කකුල්

 

Leave a Reply