මාෂි සිරිවර්ධන සහ පුබුදු චතුරංග කියන්නේ කලාකෙතේ සිටින ආදරණීය යුවළක්නේ.
පසුගිය 11 වනදා මාෂිගේ 25 වන උපන්දිනය යෙදි තිබුණා.
ඒ වෙනුවෙන් ඇයව පුදුම කරමින් ඇගේ සැමියා පුබුදු චතුරංග, උපන්දින සාදයක් ඇයටත් හොරා රහසේම සංවිධාන කර තිබුණා.
තිළින බෙන් ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයට හසූවූ එම අවස්ථාවේ චායාරූප පහතින්