මිනිස්සුන්ට හොම්බෙන් යන්න කෙලවුණු අවස්ථා ටිකක අපූරු ඡායාරූප 20ක් මෙන්න
මේ ජීවත්වෙන සමාජයේ ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරි තත්වයක තමයි අපි ඉන්නේ. වැඩක් කරන්න ගියාමත් අනාගන්න වෙන අවස්ථා තමයි වැඩිපුරම වගේ සිදුවෙන්නේ. නමුත් ඒ වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තනම් තවත් එවැනි දේවල් සිදු නොවෙන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීම් කිහිපයක අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ වෙත ගෙන ආවෙ බලන්නකෝ ඔයත් ජීවිතේ එකපාරක් හරි මේ වගේ සිදුවීමකට මුහණ දීලා තියෙනවද කියලා




















