මිනිස්සුන්ට හොම්බෙන් යන්න කෙලවුණු අවස්ථා ටිකක අපූරු ඡායාරූප 20ක් මෙන්න

මේ ජීවත්වෙන සමාජයේ ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලවත් හිතාගන්න බැරි තත්වයක තමයි අපි ඉන්නේ. වැඩක් කරන්න ගියාමත් අනාගන්න වෙන අවස්ථා තමයි වැඩිපුරම වගේ සිදුවෙන්නේ. නමුත් ඒ වැරදි වලින් පාඩම් ඉගෙන ගත්තනම් තවත් එවැනි දේවල් සිදු නොවෙන්න ඉඩ තිබෙනවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීම් කිහිපයක අපූරු ඡායාරූප පෙළක් තමා අපි අද ඔබ වෙත ගෙන ආව‍ෙ බලන්නකෝ ඔයත් ජීවිතේ එකපාරක් හරි මේ වගේ සිදුවීමකට මුහණ දීලා තියෙනවද කියලා

01.මොනා නැතත ඇඳුමනම් හයියයි ඈ
02.එඩිට් නෙමේ ඇත්තටම පිච්චෙනවා අඩේ
03.ගානට කොන්ක්‍රීට් එක දාලා තියෙනවා හැබැයි
04.මෙහෙමත් අවාසනාවක්
05.සේරම වතුරේ
06.එකම ප්‍රශ්ණෙ පොර කොහොමද එතෙන්ට ගියේ
07.අවුලක් නෑ සේරම පිරිලා නෑ
08.ෆුල් සර්විස් එකක් දීලා වගේ
09.එහෙම කොහොමද උනේ ඇත්තට
10.යතුර ලෙප්ට්
11.එක අතකින් අවාසනාව අනිත් අතින් වාසනාව
12.ලොකු අවුලක් නෑ වගේ
13.වයි බං
14.එයාටනම් හොඳටම නින්ද ගිහින් වගේ
15.වසරේ හොඳම පාර්ක් කිරිල්ල
16.අවසාන මොහොත මාගේ
17.අක්කලා දෙන්නා හාන්න ගිහින්ද?
18.ඕ නෝ,ඕ නෝ
19.එහෙම උනේ කොහොමද?
20.අවුලක් නෑ එයාලා හීලෑයි වගේ
21.ලොකු මාලුවෙක් අහුවෙලා වගේ

 

Leave a Reply

Your email address will not be published.