මිහී කතාවෙන් ලංකාවම වසග කරගත් තිවන්කාගේ සුන්දර චායාරූප එකතුව - Nonimi

මිහී කතාවෙන් ලංකාවම වසග කරගත් තිවන්කාගේ සුන්දර චායාරූප එකතුව

ලංකාවේ සිදුවන වන විනාශය පිලිබඳ මේ වනවිට සමාජයේ විශාල අවධායනක් යොමුවෙලා තියෙනවා. ඒ වගේම ජනමාද්‍ය තුලින් මෙන්ම සමාජ මාධ්‍ය තුලිනුත් මේ වනවිනාශයට එරෙහිව විශාල රැල්ලක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ වන විනාශට එරෙහිව නැගී සිරින තරුණියක් වටා ගෙතුන අපුරු කතාවක් තමයි ටීවී දෙරණ ඔස්සේ විකාශනය වුන ‘මිහී’ ටෙලිනාට්‍ය, සීමිත කොටස් ගණනකින් සමන්විත වුනු මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ තිවන්කා නානායක්කා විසින්.

දෙරණ නාලිකාවේ අවුරුදු කුමරිය තරඟයට සහභාගී වෙලා ඒ හරහා රංගන වරම් ලබාගත් සුන්දර සුන්දර තරුණියක් තමයි ඇය. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් තිවන්කා දැන් පෙම්වතියක්, අයගේ පෙම්වතාගේ නම තමයි සුන් සුබසිංහ, ඔහු ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ද තරුණයෙක්, ඔහු ඇයගේ සෑම දෙයකටම සහයෝගය ලබා දෙනවා කියලයි තිවන්කා කියන්නේ. ඒ විතරක් නෙවෙයි රිදී තිරයට එන්නත් ඇය බලාපොරොත්තුවෙන් සිටිනවා කියලා ඇය අපට කිවුවා. ඉතින් මිහී ලෙස ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් තිවන්කා නානායක්කාරගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01

02

03

04

05

06

07

08

09

10

Leave a Reply

Your email address will not be published. Required fields are marked *