මෙහෙම ෆැෂන් ලෝකේ තියෙනවද කියලා හිතෙන තරමේ අමුතුම ෆැෂන් 25ක් මෙන්න - Nonimi

මෙහෙම ෆැෂන් ලෝකේ තියෙනවද කියලා හිතෙන තරමේ අමුතුම ෆැෂන් 25ක් මෙන්න

යාලුවොත් එක්ක බෙදාගන්න

විලාසිතා කාලයත් සමඟ බොහෝ වෙනස් වී ඇත.  සෑම වසරකම තවමත් සිදු නොකළ අලුත් දෙයක් ඉදිරිපත් කිරීම බොහෝ විලාසිතා නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුවයි.එබැවින් බොහෝ විට එදිනෙදා දේවල්වලින් ඔබ්බට ගොස් සමහර අමුතු අමුතු විලාසිතා  නිර්මාණද එළියට එන්නේ මේ නිසාවෙනි.

ඉතින් අපි අද  ඇත්තටම ඔබට පෙන්වන්න යන්නේ අමුතු රසයක් තියෙන නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද අමුතුම විලාසිතා අඩංගු ඡායාරූප පෙළක්.සමහර ඒවා බැලුවාම ඔබටම හිතෙයි ඇත්තටම මේවා ඇඳන් පාරේ යන්න පුලුවන්ද කියලත්

01 ඒකනම් ඇන්දට වඩා හොඳයි නිකන් හිටියනම්

02 මෙතෙක් පැවති මෝඩම සපත්තු මෝස්තරවලින් එකකි

03 රස්නෙ වෙලාවක වගේනම් අඳින්න මරු

04 මේකනම් දැන් ගොඩක් ජනප්‍රිය විලාසිතාවක්නේ

05 කලිසම දැන් උඩට අඳින්නත් පුලුවන්

06 බෑග් විලාසිතා

07  අත්දෙක විතරක් අව්වෙන් බේරගන්න

08 විද්‍යා පන්තියටනම් මරු

09 දියකිඳුරි made in china වගේ

10 අඩිඋස බාටා

11 low budget ninja

12 කලිසමනම් වැටෙන්නෑ ඒක සුවර්

13 පූස් ලවර්ල්සට

14 සොරප්පුද? සපත්තුද?

15 ඇන්දත් ඇන්දෙ නෑ වගේ ටීෂර්ට් එක

16 ආදරේ කරන කෙනාට ආදරේ පෙන්නන අලුත් විදිහ

17 ඒකනම් දැක්කහම කන්න හිතෙනවා

18 කලිසම උඩට ඇවිත්

19 කාර් එකේ කවර්ස් වලින් හදපු සාය

20 බිකිණි සෙරෙප්පු

21 දියසෙවළ කාලා වගේ

22 මිරික මිරික ඉන්න පුලුවන් බෑග් එක

23

24

25


යාලුවොත් එක්ක බෙදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *