මේවගේ ඒවා තියෙනවද කියලවත් හිතාගන්න බැරි තරමේ මේ ලෝකේ තියෙන අමුතු නිර්මාණ15ක්
අපි නිතරම ඔයාලට විනෝද වෙන්න පුලුවන් විදියේ ඡායාරූප අරගෙන එනවනේ. අදත් පෙන්නන්නේ ඒ වගෙම පින්තූර ටිකක් තමයි.එහෙනම් පහළින් බලන්නකෝ මිනිස්සු කරපු සහ සොයාගත්ත එක එක නිර්මාණ වල සහ අපූරු වැඩ වල ඡායාරූප එකතුවක්
01 කෙල්ලන්ටත් හිටගෙන චූ කරන්න හදපු කොමඩ් එක
02 ඒක මොනවගෙන් හදපු හෙල්මට් එකක්ද ඇත්තට
03 රියල් පුටු කකුල්
04 වාහන දෙකක් බට් කරලද
05 කොහොමහරි එළියනේ ඕනේ
06 විකන් කකුල් මේස්
07 අඩිඋස සපත්තු
08 ටයිල් බාස් කෙනෙක්ගේ කාර් එකක් වගේ
09 ඒකෙන් බැලුවොත් බඩුම තමයි.හැමවෙලේම පොසිටිව්
10 කකුලුවන්ට ආස එකෙක් බයික් එකක් ගත්තහම
11 ඒක මරු පුටුව හැබැයි
12 අඩිඋස සපත්තු උඩ අඩිඋස සපත්තු
13 ඇඟිලි වලට ඇඟිලි
14 එකෙන් ලිස්සුවොත් ලෙලි ගහන් එන්න පුලුවන්
15 පෙලිකන් නත්තල් ගහ
16 පිටිපස්සටත් ඇස් තියෙනවා කියන්නේ ඕකට තමයි