මේ ඡායාරූප 15 තේරෙන්නේ ඉතින් කොල්ලන්ට විතරයි….

පිරිමි කියන්නේ කොහේ ගියත් ඕන වැඩකට ඔට්ටු මිනිස්සු කොට්ටාශයක් නේ. බොහෝ ගැහැණු උදවියට කල නොහැකි දේවල් පිරිමින්ට කරන්න යන්නේ පොඩි වෙලාවයි. වෙන මොනවත් නෙවෙයි ගමනක් ගියාම හදිසි වැඩක් කරගන්නත් තැනක් හොයාගන්න දඟලන්න ඕනේ නැහැ පිරිමින්ට. මේ තියෙන්නෙත් පිරිමින්ට විතරක් වෙන වැඩ.

ගෙදර පරිඝනකය භාවිතා කරද්දී

මේ ඇවිදින විදිය තේරෙන්නේ පිරිමින්ට විතරමයි

වැසිකිලිය භාවිත කරන්න කිසිම පෞද්ගලිකත්වයක් ඕන වෙන්නේ නැහැ

නානකොට මෙහෙම තමයි

රැවුල කපන්න කලින් සහ කැපුවට පස්සේ

මේකනම් ගොඩක් වටිනවා

ගැහැණු කට්ටියත් එක්ක ඇඳුම් ගන්න ගියාම

පිරිමි වර්ග 2යි

කොණ්ඩෙ ටිකක් වැවුනහම

රැවුල කැපුවට පස්සේ

මේකනම් තේරුනාද මන්දා

ෂැම්පු භාවිතා කරන විදිය

අනවශ්‍ය විදියට මයිල් වැවුනම

මේ වගේ තැනක වුනත් වැඩ කරයි

විහිළුවක් තේරුම් ගන්න ගියාම tube light කියන්නේ ඒකනේ

අන්තර්ජාලය භාවිතා කරද්දී

Leave a comment

Your email address will not be published.