මේ දේවල් 16 නිපදවූ සැබෑ අරමුණ ඔබ දැනගෙන හිටියද?

අපි භාවිතා කරන යම් දේවල් වල හැම දෙයක් ගැනම දන්නවා කියලා ඔබ විශ්වාස කරනවද? මේ සමහර නිශ්පාදන ,වල ඇත්තම බලාපොරොත්තුව අපි හිතාගෙන ඊන්න දේ නෙවේ කිව්වොත් විශ්වාසද? අන්න ඒ වගේ ඇත්තටම අපි හිතාගෙන ඉන්න විදිහ වැරදි කරවන භාණ්ඩ කිහිපයක ඒවා නිපදවූ සැබෑ අරමුණ ගැන තමා මේ කියන්න යන්නේ.

ප්ලාස්ටික් පියන් වල තියෙන නෙරා ගිය කොටස්

මේකට හේතුව මොකක් කියලාද හිතන්නේ? ලස්සනටද? නෑ මේක හඳලා තියෙන්නේ බීම වර්ගය හදුනාගන්න. පියන විවෘත කිරීමකින් තොරව බීම වර්ගය හඳුනාගන්න පාරිභෝගිකයාට මේ නිසා හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ, මේඑ කොටස මත බීම වර්ගයෙ නම මුද්‍රණය කරලා තියෙනවා.

එල්ලුම් දඩු / hangers

මේ ලී එල්ලුම් දඬු නි ර්මාණය කරලා තියෙන්නේ රෙදි එල්ලන්න විතරද? එහෙනම් මේකට ප්ලාස්ටික් පාවිච්චි කරන්න පුලුවන් නේ. මෙහි තියෙනවා ස්භාවික තෙලක්. ඒ මගින් කාවන් විකර්ශණය කිරීමේ හැකියාවක් තියෙනවා.

චීන / ජපන් ජාතිකයන් ආහාර ගන්නා කූරේ ඉහළ කොටස

හැමෝම හිතන්නේ මේක කූරට ධාරකයක් විදියට ක්‍රියා කරනවා කියලා. නෑ මෙකෙන් පුලුවන් මේ කූරු මීට අලින් කවුරුත් පාවිච්චි කරලා නෑ කියලා දැනගන්න. ඒ වගේම නිශ්පාදකයන්ට මින් එක කූරක් විතරක් වෙනම පැක් කරන්න බෑ.

දන්තාලේප වල තියෙන නිල්පැහැ කොටස

ඔබ දැකලා තියෙනවාද මේ නිල් පාට කාලයක් යද්දි වර්ණ වෙනස් වෙනවා. මේ කොටස දන්තාලේපය මාරු කල යුතු කාලය පැමිනි ඇති බව දැක්වෙන දර්ශකයක්.

අව්කණ්නාඩි

මෙ කන්නාඩි මුලින්ම භාවිතා වුනේ 12වන සියවසේ චීනුන් අතර. ඒ කාලේ නඩුකාරයන් , නඩුව අතරතුර තම හැඟිම් සඟවන්න මේ කන්නාඩි පැළදුවා.අදනම් ඒවා පළඳින්නේ ඉතින් අව්වෙන් ආරක්ෂා වෙන්න සම ෆැෂන් එකටනේ

කවපෙත්ත

මෙය මුලින් pie නම් ආහාර වර්ගය සැදීමට ගත් තැටියක්.පසුව එය අද වන විට යම් ක්‍රීඩා සඳහා යොදා ගනු ලබනවා

බ්‍රැන්ඩි

බ්‍රැන්ඩි සොයාගත්තේ 12වන සියවසේදි. ඒ කාලේදි වයින් ප්‍රවාහනයේදි වැඩි ආරක්ශාවට වයින් භාගික ආසවනයට ලක් කරනවා. ඊට පස්සේ ඒවා නැවත වයින් බවට පත් කරන්න තමයි බ්‍රැන්ඩි භාවිතා කරේ.

Bubble wrap

1957, දී Alfred Fieldingසහ Marc Chavannes විසින් ඉක්මනින් පිරිසිදු කල හැකි බිත්ති කඩදාසියක් නිපදවන්න අදහස් කරා. එය තමයි අද පාර්සල් යවද්දි එහෙම ආවරණයක් විදියට භාවිතා කරන්නේ.

කොට්ට

නිදාගෙන ඉන්නකොට කෘමින් නාසයට ඇතුල්වීම වළක්වන්න තමයි එ කාලේ කොට්ට නිපදවුයේ. චීන ජාතිකයන් ,ශරිර හක්තිය අඩු කරන්නත්, අප්‍රිකානුවන් මියගිය මුතුන් මිත්තන් හා කතා කරන්නත් , යුරෝපියන් දුර්වල පුද්ගයන්ට උදව්වක් විදියටත් කොට්ට නිපදවූවා.

ටී ශර්ට්

ඒ කාලේ ටි ශර්ට් එකක් ඇඳන් ප්‍රසිද්ධියේ හැසිරෙනවා කියන්නේ නිරුවතින් හසිරෙනවාට සමානයි. දෙවන ලෝක යුද්ධය කාලේ මෙය පාවිච්චි කරේ යට ඇදුමක් විදියට.1951 දි මේ ක්‍රමය වෙනස් වුනේ Marlon Brando සුදු ටී ෂර්ට් සමඟ පෙනී සිටීම නිසා

Treadmill

1818 දී සිරකරුවන්ට දඩුවම් කිරීමටත් ,ඊටත් පසුව ධාන්‍ය ඇඹරීමටත් මෙය භාවිතා කරා.

Web කැමරා

පළවෙනි වෙබ් කැමරාව හැදුවේ 1991දී , කෝපි සාදන යන්ත්‍රයක් පෙන්වීමට.කෙම්බ්‍රිජ් විශ්විද්‍යාලයටම ඒ කාලේ තිබ්බේ එක කෝපි සාදන උපකරණයක් විතරයි. ඒකත් තිබ්බේ වෙන තට්ටුවක. ඉතිං කාටහරි කෝපි ඕනිවුනාම ඔවුන්ට අවශ්‍ය වුනා එය සැදෙන හැටි බලන්න.

තේ බෑග්

Thomas Sullivan ට 1904 දි වුන අහඹුවකින් තමයි මේ තේ පැකට් නිපදවුනේ . කලින් තේ තිබුනේ ලොකු බෑග් වල, ටි වල. ඔහු පසුව් තීරණය කරා මීට වඩා කාර්‍යක්ශම කුඩා තේ පැකට් අවශයයි කියලා.

ඩෙනිම් කලිසම් වල ඇති රිවට්

මේකත් විලාසිතාවක් නම් නෙවෙයි. කම්කරුවන් සඳහා කල්පවතින ඇදුමක් විදියට තමයි ඩෙනිම් නිපදවුයේ.හැබැයි මේ ඇදුමේ සමහර කොටස් ගැලවෙන්න ගත්තා. ඒකට විසදුමක් තමයි මේ. මේ කලිසම් වර්ගය ඉන් පසුව ඉතාමත් සාර්ථක වුනා. දැන් ඩෙනිම් අදිනඅ ය මේ හෙතුව ගැන නම් දන්නෙත් නැතුව ඇති.

Fidget spinner

මෑතකාලීනව මෙය , ආතතීය මගහරවා ගෑනීමෙ උපකරණයක් ලෙස ඉතා ප්‍රචලිත වුනා. හැබැයි 1993 දි ත් මේ වගේම උපකරණයක් නිපදවුනා. ඒක සෙල්ලම් බඩුවක්.Catherine Hettinger විසින් පත්තර හා ගම්ටේප්ප් භාවිතා කරලා තමයි එය නිපදවූයේ.

වයර් මත සපත්තු

මේ ගැන කතා කිහිපයක්ම තියෙනවා.

මෙහෙමයි තමයි ශිෂ්‍යයන් උපාධි ප්‍රධානෝත්සවය සමරන්නේ. ඒ වගේම හමුදා භටයන් තමන්ගේ සේවා අවසානය සනිටුහන් කරන්නෙත්.

සමහර අය හිතනවා මේක අනාගතයට වැදගත් වෙනවා කියලා. උදාහරණයක් විදියට කෙනෙක් මැරුණොත් මේ මගින් ඉක්මනින්ම ආත්මය මේ ලෝකයට නැවත එනවා.

මෙය විටක බලපෑම් පෙන්වීමේ කලාපයක් වගේ. ඒ කියන්නේ අපේ නීති බල විදුලි කම්බි වලට වඩා උසයි කියලා.

නිව්යෝර්ක් වල නම් මේ පාතල කණ්ඩායම් අතර තියෙන රහස් සංකේතයක්. මොවුන් මේක භාවිතා කරන්නේ මත්ද්‍රවය වෙළදාමට.මෙහිදි සපත්තුවේ පාට හා හැඩයෙනුත් විවිධ අදහස් පළකෙරෙනවා.

මේ නිසා විදුලි බිද වැටුම් වෙනවා. ඉතිං ඒවා අලුත් වැඩියා කිරීම් අතරතුර ,හොරු කම්බි හොරකම් කරනවා.

Leave a Reply