විවිධ වර්ගයේ ආහාර මෙන්ම, මිනිසුන්ද විවිධ වර්ග 2 කට බෙදා දැක්විය හැක.. නිදසුනක් වශයෙන්, රෝලර් කෝස්ටර් වලට අකමැති සමහර අය, මිනිසුන් වෙනුවට සාදයකදී බල්ලෙකු සමඟ විනෝද වීමට කැමති අය ඉතින්. ඔබ මින් කුමන වර්ගයේ ද? මේ ලෝකයේ එවැනි මිනිසුන් වර්ග 2ක සිටින බව පහැදළි වෙන අපූරු ඡායාරූප ටිකක් එහෙනම් පහළින් රස විදින්නකෝ
බොක්කෙන්ම සහ ආතල් එකට හැලොවීන් සැමරීම
යාලුවෝ වර්ග 2යි
බඩු ඇසුරුම් කරන විදි 2යි
පොතේ පිටුවක් මාක් කරගන්න විදි 2යි
පාසලේ පළමු දිනයේ ඉන්න ළමයින් වර්ග 2 ක
පරිගණක භාවිතා කරන්නන් වර්ග 2යි