මේ ලෝකෙට ආපු අරුම පුදුම නව සොයාගැනීම් 17ක් මෙන්න

තාක්ෂණයේ දියුණුවත් සමඟ විවිධ වර්ගයේ උපකරණ සහ නව උපාංග අපගේ එදිනෙදා ජීවිතයට පැමිණ අප කොතැනක සිටියත් දේවල් වඩාත් පහසු කරයි – කුස්සියේ, කාර්යාලයේ, නිදන කාමරයේ හෝ රියදුරු අසුනේ මේ එකී මෙකී නොකී හැමතැනකම වැඩ පහසු කර ගැනීමට අපි මේවා භාවිතා කරනවා.ඉතින් අන්න ඒ වගේ මේ ලෝකෙට ආව අපූරු නව නිර්මාණ කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්න යන්නේ.මේවාගෙන් සමහරක් ගැන අහුවාමනම් ඔබටත් පුදුම හිතෙයි

01 ලුණුයි ගම්මිරිසුයි එකට දාන්න

02 ලේසියෙන් කොමඩු කපන්න

 

03 උඩට නැගලා බිමට පනින්න

04 විදුලියෙන් බිත්තර තම්බගන්න

05 ඉදගෙනම බබා බලාගන්නන

06 ලොකු ෂොට් එකටයි පොඩි ෂොට් එකටයි

07 චාජ් කරන ගමන් ෆෝන් එක රඳවන්න

08 කාන්දම් බලයෙන් රෙදි එල්ලන්න

09 යන තැන අරන් යන්න පුලුවන් මාලු ටැංකිය

10 හලාගන්නේ නැතුව වක් කරගන්න

11 ඔබේ සුරතලාටත් කුඩයක්

12 මැසේජ් වලින් නැතුව ඇත්තටම උම්මා දෙන්න Kissenger

13 සෙලේටේප් කපන්න කතුරු හෙව්ව කාලේ ඉවරයි

14 එකපාර අවන් එකේ ගොඩක් උයාපිහා ගන්න

15 ටියුලිප් හැඩැති හැකිලීමේ පුටු

16 ඔබේ සාක්කුවට ගැලපෙන හැකිළිය හැකි බෝතලය

17 අතේ ගෙන යා හැකි ටෝස්ටරයක්

 

Leave a comment

Your email address will not be published.