මේ ලෝකේ තියෙන අමුතු නිර්මාණ 20ක අපූරු ඡායාරූප එකතුව

අපි නිතරම ඔයාලට විනෝද වෙන්න පුලුවන් විදියේ ඡායාරූප අරගෙන එනවනේ. අදත් පෙන්නන්නේ ඒ වගෙම පින්තූර ටිකක් තමයි.එහෙනම් පහළින් බලන්නකෝ මිනිස්සු කරපු සහ සොයාගත්ත එක එක නිර්මාණ වල සහ අපූරු වැඩ වල ඡායාරූප එකතුවක්

දෙන්නටම එකට අඳින්න

සෝස් වලින් ඒ මොනාද කරන්න පුලුවන් කියන්නේ

අවුලක් නෑ ලොරියකට යන ගාණ ඉතුරුයිනේ

මරු ග්ලාස් දෙක හැබැයි

තනිකඩයන් වෙනුවෙන්මයි

මිට තමා කේස් එක

පූහ්ට තරහා ගිහින් වගේ

අලුත්ම කැරකෙන පුටු මොඩල් එකක් වගේ

නෑ නෑ ඉබ්බෙක් නෙමේ

ඒකනම් මාර කෑමක් තමා

කාර් එකේ එළිය සුපිරි ඉතින්

වැඩි ආරක්ෂාවට

ටෙස්ලා අලුත් මොඩල් එකක් වගේ

අලුත් ඔරලෝසු වර්ගයක්ද ඒ

පීරිසයෙන් වැටිච්ච ඒලියන් කෙනෙක් වගේ

ලියුම් උණත් උණුසුම්ව තියෙන්න එපැයි

බඩු වැඩි වෙලා ඉද්දි හදපු ගෙයක් වගේ

 

Leave a comment

Your email address will not be published.