මේ ලෝකේ මිනිස්සු දාපු අමුතුම කොණ්ඩ මෝසතර 22ක් මෙන්න

අපි හැමෝම කැමතියිනේ ලස්සනට ඉන්න.ඒ සඳහා අපි නොයෙකුත් දේවල් සිදු කරනු ලබනවා.ඇඳුම් පැළඳුම් රූපලාවන්‍ය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනු ලබනවා.හැබැයි අපේ පෙනුමට ඉතා විශාල කාර්යභාරයක් අපේ කොණ්ඩය විසින් සිදු කරනවා.එම නිසයි කාලෙන් කාලෙට එක එක කොණ්ඩ මෝස්තර කරළියට පැම්ණෙන්නෙත් බොහෝ දෙනා ඒවා අත්හදා බලන්නෙත්.ඉතින් අන්න ඒ වගේ ලොව වටා මිනිස්සු තමන්ගේ කොණ්ඩෙට දාපු අමුතුම විලාසිතා කිහිපයකුයි අපි අද ඔබ වෙත ගෙන ආවේ

01 ස්පෙල් බයිනඩර් එකේ මකර අධිරාජයා වගේ

02 ලස්සන හෙයා හෙයා බෑන්ඩ් එක

03 ඒකත් මරු හැබැයි

04 මේකනම් මෙහෙත් ජනප්‍රිය උනේ

05 පනාව ෂෝක් එකට පීරෙනවා

06 ඔන්න අක්කලා නංගිලා අත්හදා බලන්න

07 තොප්පියක් නෙමේ ඒ ඔලුව

08 වයි වයි ඒ ටික ඉතුරු කරේ

09 ගූගල් කට් එක

10 ඒකපාරම කාවද මතක් උනේ

11 කැප් එකක් නෙමේ ඒ කොණ්ඩෙ

12 කටුසු කට් එක

13 හඳ මාමා

14

15

16 ටොයිලට් කට්

17 ලේයර් කට්

18

19

20

21

22

23

Leave a Reply