මේ ලෝකේ මෙහෙම විලාසිතා 17කුත් තියෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?

විලාසිතාවන් කියන දේ කාලයත් සමඟ වෙනස් වෙනවා. සෑම අවුරුද්දක් පාසාම මෙතෙක් නොවූ විලාසිතාවන් වෙළඳපලට පැමිණෙනවා. විලාසිතා නිර්මාණය කරන පුද්ගලයන්ද ඒ සඳහා ලොකු උත්සහයක් ගන්නවා මෙතෙක් නෞ විලාසිතාවන් ඉදිරිපත් කරන්න. නමුත් මේ දකින්න ලැබෙන විලාසිතා ටිකනං ඔබට විකාරයක් විදියට පෙනේවි.

01 ඒ ඇහිබැම

02 මේක රැපියල් 75000ක් පමණ වෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?

03 කලිසමයි සෙරෙප්පුයි එකටම

04 අලුත් බෑග් එකක්

05 රෑක එහෙම ගියොත් නූල් බඳින්න තමා වෙන්නේ

06 ඒ සෙරෙප්පු දෙක

07 මේස් දෙකට බඩගිනි වෙලා වගේ

08 අලුත්ම කිමෝනාව

09 සපත්තුයි මේසුයි එකටම

10 අලුත් ෆැෂන් එකක්ලුනේ

11 අමුඩේ මොඩ් කරලා වගේ

12 කලිසම ලේප්ට්

13 නාන ඇඳුම නාද්දි අඳින්න එපා කියන්නේ

14 නියපොතු වලටත් දැන් ආභරන තියෙනවා

15 ඒක තියෙන්නේ පොරවගන්න විතරක්යෑ

පැකින් කඩන්න ඕනෙම නෑ

කමිසෙට අල්ලලා කමිසයක්

කොහොමද ඒක

 

Leave a comment

Your email address will not be published.