මීට දශකයකට පමණ කලින් ඉතාම ජනප්‍රිය වුන ගීතයක් තමයි ‘යායට පායනා පෝදා සඳ’ ගීතය ඒ දවස්වල තරුණ පරම්පරාව ගොඩක් ආදරෙන් වැළඳගත් ගීතයක් වගේම ලංකාවේ ජනප්‍රියම ගීත අතරින් එකක් බවට එම ගීතය හඳුන්වන්න පුළුවන්. ඒදා විතරක් නෙවෙයි අදටත් ‘යායට පායනා පෝදා සඳ’ ගීතය ගොඩක් ජනප්‍රියයි, මේ ගීතය ගායනාකලේ ප්‍රිහාන් මණ්ඩප්පුලිගේ විසින්. ඒ වගේම මේ ගීතයේ මියුසික් වීඩියෝ එක කරලා තියෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය වීඩියෝ සන්නාමයක් වන ‘ඉරාජ් ප්‍රොඩක්ෂන්’ විසින්.
ඉතින් මේ ලංකාවේ අංක එකේ ගීතයක් වුන ‘යායට පායනා පෝදා සඳ’ ගීතයේ විෂුවල් එකේ රංගනයෙන් දායක වෙන්නේ ධරණී අල්වීරා. ඇය ඒ දවස්වල ගොඩක්ම ජනප්‍රියයි. හැබැයි ඒ විෂුවල් එකෙන් පස්සේ ඇය වැඩිය පේන්න හිටියේ නෑ. දැන් ඇය ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇය ඕස්ට්‍රේලියාවේ නිරුපිකාවක ලෙස රැකියාවේ නිරතවෙනවා ඉතින් ඔයාලා ගොඩක් ආසාවෙන් නරබපු ‘යායට පායනා පෝදා සඳ’ ගීතයේ හිටපු ගැමි කෙල්ල ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතය තමයි මේ
#1
#2
#3
#4
$
#5
#6
#7
#8
#9