යුරේනිගේ අලුත්ම ඡායාරූප පෙළ මෙන්න

විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා.

ඉතිං ඇය මේ වනවිට හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ නිවේදිකාව විදිහටත් කටයුතු කරනවා. ඇයගේ අපූරු ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.ඇගේ එම සුන්දර ඡායාරූප පෙළ පහතින්

1

2

3

4

5

6

7

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.