රංගනයට සමුදුන් චමල්ෂා සැමියා සමග දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප එකතුවක් මෙන්න

චමල්ෂා දෙව්මිණි රංගන ක්ෂේත්‍රයට පය තැබුවේ අහම්බයෙන්. ඒ ”සිරස කුමරියෝ” තරඟයෙන් අවසන් තරඟකාරියන් කිහිපදෙනා අතරට පැමිණීමෙන් පසු ලැබුන ජනප්‍රියත්වයත් සමග. ප්‍රථමවරට චමල්ෂා රංගනයෙන් දායකවූයේ “කිඳුරංගනා”ටෙලි නාට්‍යයේ. ඉන්පසු දීර්ඝකාලීන නිහැඬියාවකින් පසු එම නිහැඬියාව බිඳිමන් ඇය නැවතත් රංගනයට පිවිසෙනවා ඒ “නිල් නෙතු”ටෙලි නාට්‍යයෙන්. “කිඳුරංගනා”ටෙලි නාට්‍යය රූගතකරනවිට ඇයට වයස අවුරුදු 16යි. උසස් පෙළ විභාගයට හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය නිසා ඇය රංගනයෙන් තාවකාලික විරාමයක් ගන්නවා. ඉන්පසු තමයි ඇය නිල්නෙතු, ස්වයංජාත, ආදී ටෙලි නාට්‍යය ගණනාවක රගපාමින් ආකර්ෂණීය තරුවක් බවට පත්වෙන්නේ.

ඉතින් ලංකාවේම ආදරේ දිනාගත් මේ සුරූපී තරුණිය විවාහ වෙනවා චමල්ෂාගේ අතගත්තේ ඇයත් සමඟ දෙවසරක පමණ දීර්ඝ ඇසුරක් පවැත්වූ රශේන් තෝමස්. ඇමරිකානු විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයලද රශේන් එය හමාරවීමෙන් පසුවයි ලංකාවට පැමිණ චමල්ෂා සමඟ විවාහ වෙන්නේ. ඉන්පසු සැමියාගේ විරෝධය නිසා ඇය නැවත රඟපෑමට එකතු වෙන්නේ නැහැ. මේ වෙනකොට චමල්ෂා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරමින් සිටිනවා. ඉතින් මේ තමයි හැමෝගෙම ආදරේ දිනාගත් චමල්ශාගේ සුන්දර කැදැල්ල.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.