සසන්ති ජයසේකර කියන්නේ එක්තරා කාලයක අපේ රටේ හිටපු ජනප්‍රියතම නිළියක්.
ටෙලි නාට්‍ය රංගනයෙන් වගේම, චිත්‍රපට රංගනයෙනුත් ඇය හැමෝගෙම ආදරය දිනාගත්තා. ඒත් ඇගේ පුද්ගලික ජිවිතේ ඇතිවුණු අවාසනාවන්ත සිදුවීමක් නිසා ඇය රට හැර ගියා.
කොහොම වුණත්, පසුගිය දවසක ඇය ලංකාවටත් ඇවිත් ගියා. සසන්ති, ඇගේ පුතු සමඟ ගත් ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා.
#1
#2
#3
#4