රංගන ශිල්පිනී, ශේෂාද්‍රි ප්‍රියසාද්, ක්‍රිශාන් සමඟින් යුග දිවියට – Photos

ප්‍රියසාද් පවුලේ සාමාජිකාවක් වන ශේෂාද්‍රි ප්‍රියසාද්ව ඔබට මේ දිනවල හිරු සුපර් ඩාන්සර් වේදිකාවේ නිවේදිකාව විදිහට දැක බලාගන්න පුළුවන්. නිවේදිකාවක් විතරක් නෙවෙයි, දක්ෂ රංගන ශිල්පිනියක් ද වන ඇය රිදී තිරයෙත් අමතක නොවන චරිත කිහිපයකටම දායකත්වය සැපයුවා.

ඉතින් ශේෂාද්‍රි ඔහුගේ පෙම්වතා වන, දක්ෂ සංගීත ශිල්පීයෙකු වන ක්‍රිශාන් සමඟ විවාහ දිවියට පිවිස තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්…

1

2

3

4

Leave a comment

Your email address will not be published.