රන්ජන්ගෙන් බැක් සයිට් එකට ප්‍රතිචාර ලබපු ධනුෂ්කා

වෙිදිකාව,ටෙලිනාට්‍ය ක්ෂෙත්‍රය මෙි හැම එකකටම එකතුවුනු අය ක්ෂේත්‍රය තුල මුලින්ම හමුවුනේ නිලංජනා ටෙලි නාට්‍යය තුලින්.ඉතින් ඒ විදියට ගමනක් ආපු ධනුෂ්කා ජයරත්න මෑත කාලයේ දාම්,ඉන්ටර් නැසනල් ටෙලි නාට්‍ය වල වගේම රංගනයෙන් දායක වුනු ඇය ට මෑත කාලයක් වෙනකන්ම කතා කරල තියෙන්නෙ නිලංජනා නාට්‍යයේ ස්වර්ණා නම කියලයි. මට කොමඩි ස්ටාස් වැඩසටහන හරහා තමයි ලොකු ජනප්‍රියත්වයක් ලැබුනෙ.මගෙ පවුලෙ හතර දෙනෙක් ඉන්නව.මායි අම්මයි තාත්තයි පුතයි .මම මගේ පවුලට පුදුම විදියට බැදිලා ඉන්න කෙනෙක්.ඒ වගේම සෙරප්පු දෙක දාගෙන ඔිනැම තැනක යන්න පුළුවන් මට්ට⁣මෙි සරල කෙනෙක් මම

ඉතින් ටෙලි තිරයේ වගේම වෙිදකාව තුල දක්ෂ නිලියක් වන ඇය පුංචි කාලෙ ඉදන් ගොඩක් දුක් විදල මෙතනට ආවා කියලයි ඇය කියන්නෙ.ඒ දුක හින්දම තමන් ඔිනැ ⁣විදියකට හැඩගැහෙන්න තමන් සූදානම් කියලයි ඇය කියන්නෙ. මම හිතාගෙන හිටියෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඒත් උසස් පෙළට ජීව විද්‍යාව කලාට අම්මා නම් මට කිව්වෙ මට ගැලපෙන්නෙ කලා විෂයන් කියලයි.ඒ දවස්වලත් මම පාසැලේ කැපී පෙනෙන චරිතයක්.

පාසැලේ තිබුන නෙට් බෝල් වගේම නැටුම් වලටත් සාභාගි වුනු අැය කලාවට තිබුනු උනන්දුව වැඩි වුනු බවයි ඇය කියන්නෙ. මම වෙිදිකාවෙි රගපාලා ගෙදර ආවහම මට අම්මා කිව්වෙ ⁣ඒ චරිතය ඔයා හොදට කලා කියල.ඒ වචන ටික තමයි මාව මෙතන ට ගෙනාවෙ කියලයි මම හිතන්නෙ. නාට්‍ය රගපාන්න ඇවිත් තමන් විදපු දේවල් හින්දම චරිත වලට හැඩ ගැහෙද්දි ලේසි වුනා කියලයි ධනුෂ්කා කියන්නෙ.කෙහොමවුනත් විවාහයෙන් ඉවත්ව සිටින ධනුෂ්කා තමන්ගෙ පුතු සමග ගෙවන ජීවිතය ගැන කිසිවිටෙක පසුතැවිලි වෙලා නම් නැති බවයි ඇය කියන්නෙ. කාලෙකට කලින් තිබුනු දෙරණ කොමඩි ස්ටාස් වැඩසටහනේ කල අමුතු විදිහේ ඉදිරිපත් කිරීම් නිසාම අවසන් තරගය තුල රන්ජන් රාමනායක විසින් බැක්සයිට් එක ගැන පලකල අදහස නිසා එදා වෙිදිකාවම සිනාවෙන් ගිලී ගියා.

1

2

3

4

5

6

7

8

99

 

Leave a comment

Your email address will not be published.