රැප් ගායක Fill T සහ නිරූපණ ශිල්පිනී හසිනි සැමුවෙල්ගේ පවුලට එක්වුනු අලුත් අමුත්තා ගැන සඳහන් කරමින්, හසිනි මුහුණු පොතට එක් කළ ඡායාරූප

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක වීඩියෝ නිර්මාණය කළ රැප් ගායක Fill T ගේ සහ නිරූපන ශිල්පිණී හසිනි සැමුවෙල් ගැන පසුගිය දිනවල බොහෝ පිරිසක් අතර කතාබහක් නිර්මාණය වුනේ හසිනි මව් පදවියට සුදානමින් ඉන්න ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් වීමත් සමඟයි.

කොහොම වුනත් මීට දින කිහිපයකට කලින්, හසිනි තවත් ඡායාරූපයක් එක් කරමින් “තමන්ගේ ජීවිතේ වඩාත්ම ප්‍රීතිමත්ම දිනය” ගැන සඳහනක් කර තිබුනා. එහි සඳහන් වුනේ ඇය පුංචි පුතෙකුට උපත දුන් බවයි.

Best day in life
happiest and the most blessed day ever
my son
gods gift
Fill-t

කොහොම වුනත් පසුගිය දිනෙක හසිනිගේ ආදරණීය සැමියා Fill T ගේ 28 වැනි උපන්දිනය යෙදිලා තිබුනු දවසෙත් හසිනි, ඔහුට අපූරු තෑග්ගක් දීලා තිබුනා.

Fill T තමන්ගේ උපන්දිනයට ලැබුණු මේ අපූරු තෑගි බෝග ගැන ඔහුගේ ෆේස්බුක් ගිණුමේත් ඡායාරූප සටහනක් තබා තිබුණා.

Thankz For Loving Giftz
It’s Ma 28th Birthday
Special Thankz To Ma Loving Wife
Ma Fate Ma Son Filloz Mam.

ඔවුන් දෙදෙනා එක්ව Fill T ගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට කෑම වේලක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න….

Hasini #1

Hasini #2

Hasini #3

Hasini #4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *