ලංකාවේම කොල්ලෝ වශීකරගත් පියුමිගේ සුන්දර චායාරූප එකතුවක් මෙන්න

පියුමි පුරසිංහ කියන්නේ කාලයක් ලංකාවේ තරුණයන් සිය සුන්දර රූ සපුවෙන් වශී කරගත් සුන්දර රංගන ශිල්පිනියක්. ඇයගේ නම ඇසු පමණින්ම ඒ සුන්දර රුව අපට මැවී පේනවා. නමුත් දැන් පියුමි පුරසිංහ වැඩිය පේන්න නෑ ගොඩක් අය හිතාගෙන ඉන්නේ ඇය රංගනයෙන් ඈත්වෙලා කියලා. පියුමි නම් කියන්නේ රංගනයෙන් ඈත වුනේ නා තාවකාලික විරාමයක් ගත්තා කියලා විතරයි, පියුමි පුරසිංහ කළා ක්ෂේත්‍රයට එන්නේ අයට වයස අවුරුදු 17දී ඉතින් ඇය කළා ක්ෂේත්‍රයේ අවුරුදු 8ක් ඉඳලා තමයි පොඩි විවේකයක් අරන් තියෙන්නේ.

පියුමි පුරසිංහ කියන විදියට ඇය ප්‍රසිද්ධිය පස්සේ දුවන කෙනෙක් නෙවෙයිලු. ඒ නිසා කළා ලෝකයෙන් පොඩි විවේකයක් ගත්තා කියලා ඒක එච්චට ලොකුවට බලපාන්නේ නෑ කියලයි පියුමි කියන්නේ, වැඩබැරි ටාසන් සිනමාපටයෙන් කළා ලෝකයට පැමිණි ඇය ළඟදීම අලුත් නිර්මාණයකින් දැකගන්න පුළුවන් වේවි කියලත් ඇය කියනවා, ඉතින් කාලයක් හැමෝගෙම සිත් සොරාගත් පියුමි පුරසිංහගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

 

Published
Categorized as News

Leave a comment

Your email address will not be published.