ලංකාවේ කොල්ලන්ගේ ක්‍රෂ් එක ශනුද්‍රි ප්‍රියසාද්ගේ සුන්දර චායාරූප කිහිපයක් මෙන්න

ප්‍රියසාද් පවුල ගැන ලංකාවේ හැමෝම වගේ ගොඩක් උනන්දුයි ඉතින් මේ ප්‍රියසාද් පවුලේ ඉන්න සුන්දරියක් තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇය කුඩා කාලයේ සිටම ගොඩක් ජනප්‍රිය චරිතයක්. නමුත් ඇය හැමෝගෙම ආදරේ දිනාගත්තේ ටීවී දෙරණ ඔස්සේ විකාශනය වුන දෙවෙනි ඉනිම නිසා, ඒ දෙවෙනි ඉනිමේ ප්‍රධාන චරිතයක් වන අනුහස්ගේ පෙම්වතියවන සමල්කාගේ චරිතයට පනපෙවීමත් සමග, එම චරිතයට ලංකාවේ ගොඩක් අය ආදරේ කළා.

කොහොම වුනත් ශනුද්‍රි ප්‍රියසාද් තීරණය කරනවා එම ටෙලිනාට්‍යයෙන් ඉවත්වෙන්න ඒ, විශාල කොටස් ගණනක් තියෙන මෙගා නාට්‍යක් නිසා. ඉන්පසු ඇය පුංචි තිරයේ වැඩිය පේන්න හිටියේ නෑ, ඒකට හේතුව විදියට ශනුද්‍රි කියන්නේ නිතර නිතර දකින්න ඉද්දි මිනිස්සුන්ට එපා වෙනවා ඒ නිසා ඒ ටෙලිනාට්‍යයෙන් ඉවත්වුණා කියලා, කොහොම වුනත් ලංකාවේ රසිකයන්ගේ ආදරේනම් ශනුද්‍රි ට නොවඩුව ලැබෙනවා, ඒ විතරක් නෙවයි ලංකාවේ ගොඩක් කොල්ලන්ගේ කරෂ් එක ශනුද්‍රි ප්‍රියසාද් කියලයි ගොඩක් අය කියන්නේ. ඉතින් හැමෝගෙම ආදරේ දිනාගත් ඒ සුන්දර රුවැත්තියගේ චායාරූප කිහිපයක් තමයි මේ.

1

2

3

4

5

6

7

8

9

10

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *