අද වෙනකොට ලෝකයේ සෙල්ෆියක් අරන් නැති කෙනෙක් නැති තරම්නේ.සෙල්ෆි පිළිබඳ හොඳ දෙයක් නම් හොඳ පින්තූරයක් ලබා ගැනීම සඳහා ඔබට වෙනත් කෙනෙකුගේ සහාය අවශ්‍ය නොවීමයි. චාල්ස්-ගුයිලූම් එටියන් එක් අයෙකු පැවසූ පරිදි, “ඔබට යමක් නිවැරදිව කිරීමට අවශ්‍ය නම් එය තනිවම කරන්න” යන්නයි. හොඳයි, . අපි අද ගෙනාවේ ලෝකෙ පුරා මිනිස්සු ගත්ත හාස්‍යජනක සෙල්ෆි ටිකක්. ඔවුන්ට ගත්ත සෙල්ෆි වල පසුබිමෙන් දර්ශණය වූ දේවල් නිසායි මේවා මෙතරම් විනෝදජනක වෙලා තියෙන්නේගඉතින් පහළින් බලන්නකො ඒ මොනාද කියලා
#1 සෙල්ෆියට පැන්න මකුළුවා
#2 අම්මගේ පොඩි කොල්ලා
#3 උගෙ අප්පගෙ බල්ලක්නේ මූ
#4 හොට් බව්වා
#5 ඒක දැක්කනමි
#6 බෙස්ට් පෝස්
#7 Selfie Background නොට් ගුඩ්
#8 දැක්කද දැක්කද ඒක
#9 බොරුකාරයා කණ්නාඩියෙන් දැනේ
#10 ෙ