ලස්සනයි කියලා හිතලා ෆේස්බුක් දාලා ලෝකෙ පුරා ප්‍රසිද්ධ වුණු පිංතූර ටිකක්

අද වෙනකොට ලෝකයේ සෙල්ෆියක් අරන් නැති කෙනෙක් නැති තරම්නේ.සෙල්ෆි පිළිබඳ හොඳ දෙයක් නම් හොඳ පින්තූරයක් ලබා ගැනීම සඳහා ඔබට වෙනත් කෙනෙකුගේ සහාය අවශ්‍ය නොවීමයි. චාල්ස්-ගුයිලූම් එටියන් එක් අයෙකු පැවසූ පරිදි, “ඔබට යමක් නිවැරදිව කිරීමට අවශ්‍ය නම් එය තනිවම කරන්න” යන්නයි. හොඳයි, . අපි අද ගෙනාවේ ලෝකෙ පුරා මිනිස්සු ගත්ත  හාස්‍යජනක සෙල්ෆි ටිකක්. ඔවුන්ට ගත්ත සෙල්ෆි වල පසුබිමෙන් දර්ශණය වූ දේවල් නිසායි මේවා මෙතරම් විනෝදජනක වෙලා තියෙන්නේගඉතින් පහළින් බලන්නකො ඒ මොනාද කියලා

#1 සෙල්ෆියට පැන්න මකුළුවා

#2 අම්මගේ පොඩි කොල්ලා

#3 උගෙ අප්පගෙ බල්ලක්නේ මූ

#4 හොට් බව්වා

#5 ඒක දැක්කනමි

#6 බෙස්ට් පෝස්

#7 Selfie Background නොට් ගුඩ්

#8 දැක්කද දැක්කද ඒක

#9 බොරුකාරයා කණ්නාඩියෙන් දැනේ

#10 ෙ

 

Check Also

ඔබව පුදුමයට පත්කරන අමුතුම චායාරූප

අපගේ ජීවිතය විස්මයන්ගෙන් පිරී ඇති අතර. කිසිම දෙයකට ඔබව මවිතයට පත් කළ නොහැකි යැයි ඔබ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *