ලොවපුරා මිනිසුන් කරපු හාස්‍යජනකම ඇඳුම් විලාසිතා 15ක් මෙන්න - Nonimi

ලොවපුරා මිනිසුන් කරපු හාස්‍යජනකම ඇඳුම් විලාසිතා 15ක් මෙන්න

අප කවුරුත් පාහේ අවම වශයෙන් එක් වරක්වත් යමෙකු අමුතු ඇඳුමකින් සැරසී සිටිනු දැක ඇත. විලාසිතා සම්බන්ධයෙන් ගත් කල, විශ්මය ජනක හා හාස්‍යජනක මෝස්තර  ඇත. සමහර විට අපට ඇඳුම් නිර්මාණය කිරීමේදී නිර්මාණකරුවන්ගේ සිතුවිලි තේරුම් ගත නොහැක. අපි දන්නේ හාස්‍යජනක විලාසිතා දුටුවහොත් එහි  ඡායාරූප ගැනීමට සහ ඒවා අන්තර්ජාලයේ බෙදා ගැනීමට පමණයි

ඉතින් ඒ වගේ ලෝකෙ පුරාම මිනිස්සු කරපු අපූරු හාස්‍යජනක විලාසිතා කිහිපයක ඡායාරූප එකතුවක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.ඉතින් ඒවා බලලා හොඳයි කියලා හිතෙනවනම් අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා

01 තාත්තගේ ආදරේ

02 මකුලු දැලුත් බරඳිලා වගේ

03 නෑ නෑ ඒක ෆැෂන් එකක්

04 සෙරෙප්පුව ඊස් වොචින් ඇට් යූ

05 ඒ මේස් යකෝ

06 පිහිනුම් තටාකයක දුඹුරු පැහැති ඇඳුමක්  අඳින්නනම් එපා

07 අලුත් බ්‍රෑන්ඩ් එකක් වගේ

08 ඒක අඳින්නේ මොකටද ඇත්තට

09 කුර වලට ආස කෙල්ලෙක් වගේ

10ඇමරිකාව වෙනස් කරලා වගේ

11 මේ වගේ ෆැෂන් එකක් ඕනේ වෙයි කියලා හිතෙන යාලුවා කවුද?

12 වැඩි ආරක්ෂාවට වගේ

13

14 සිප් එකේ දිග

15 හරිම තැනට සෙට් කරලා

Leave a Reply

Your email address will not be published.