ලොවවටා පොදු වැසිකිළි වල ගැහැණු පිරිමි වෙන් කිරීම සඳහා යොදාගෙන තියෙන අපූරු සංකේත 12ක් මෙන්න - Nonimi

ලොවවටා පොදු වැසිකිළි වල ගැහැණු පිරිමි වෙන් කිරීම සඳහා යොදාගෙන තියෙන අපූරු සංකේත 12ක් මෙන්න

පොදු වැසිකිළි කියන්නේ ගමනක් බිමනක් යනකොට එහෙම අපි අත්‍යවශ්‍යම දෙයක්නේ.අපගේ ශරීර අවශ්‍යතා ඉටු කරගන්න බොහෝ පොදු ස්ථාන වල මේ පොදු වැසිකිළි ඉදිකරලා තියෙනවා.ඉතින් මේවගෙත් පිරිමි සහ ගැහැණු වශයෙන් බොහෝ වෙලාවට බෙදා වෙන් කර තිබෙනවා.ඉතින් මෙම වෙන් කිරීම සමහර වෙලාවට නම් යොදා එනම් පිරිමි සහ ගැහැණු වශයෙන් යොදා තිබෙනවා.සමහර වෙලාවට සංකේත ආශ්‍රෙයන් එම බෙදා දැක්වීම නිරූපණය කෙරෙනවා.ඉතින් අන්න ඒ වගේ ලෝකෙ වටේ වැසිකිළි එහෙම බෙදලා වෙන් කරන්න යොදා ගත්ත අපූරු සංකේත ටිකක් තමා අද අපි ඔබ වෙත ගෙන ආවේ.

බලන්නකො එහෙනම් මේවා කොච්චරක් දුරට ගැළපෙනවද කියලා

01 හිටගෙන කරන අයට සහ ඉඳගෙන කරගෙන අයට

02 පිරිමි ගැහැණු සහ ආබාධිත අයට වගේ

03 ඇණේ කවුද නට් එක කවුද කියලා තේරෙනවා ඇතිනේ

04 ඒකනම් හැබැයි ගැළපෙනම එක

05 දෙගොල්ලන්ටම පොදු එකක්

06 ඒකත් මරු හැබැයි

07 කෙළින් වෙන අයටයි කෙළින් නොවෙන අයටයි

08 මැද එක කාටද බොලේ

09 හරිද හරිද

10 තේරෙනවා ඇතිනේ

11 ලොකු දොර වැඩිහිටියන්ට පොඩිදොර පොඩිහිටියන්ට

12 ඒකනම් තේරුම් ගන්න හරිම පහසුයි

13

14 විද්‍යාවට අනුව

15

16

17

18

19

20

Leave a Reply