ලොව වටා ජනප්‍රිය වූ අපූරු සහ නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් කිහිපයක් - Nonimi

ලොව වටා ජනප්‍රිය වූ අපූරු සහ නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් කිහිපයක්

වෙළඳ දැන්වීමක් යනු වෙළඳාම සඳහා එන්ජිමකි. එය නිර්මාණශීලිත්වය, හොඳ හාස්‍යය සහ උත්ප්‍රාසයේ  ප්‍රභවයකි. වෙළඳ දැන්වීමක ආකර්ෂණය වැඩිවන තරමට එම භාණ්ඩය සඳහා මිනිසුන්ගේ ඇති කැමැත්තද බොහෝ සෙයින් ඉහළ යයි.ඉතින් ලොව වටා වෙළඳ දැන්වීම් නිර්මාණකරුවන් තමන්ගේ වෙළඳ ප්‍රචාරණය සඳහා යොදාගත්ත අපූරු සහ නිර්මාණාත්මක් වෙළඳ දැන්වීම් කිහිපයක් තමා ඔබ වෙත ගෙන ආවේ.බලන්නකො එහෙනම් ඒවා කොච්චර රසවත්ද කියලා

01 ඇලිස් ඉන් වොන්ඩර්ලන්ඩ් චිත්‍රපටය එළිදැක්වීම සඳහා යොදාගත් වෙළඳ දැන්වීමක්

02වයින් රස බැලීම සඳහා වෙළඳ දැන්වීමක්

03ගිනස් දැන්වීමක්

04 සමාජ දූෂණ විරෝධී දැන්වීම්

05 Audi වැසි සංවේදක

06 මැක්ඩොනල්ඩ්ස් දැන්වීම් පුවරුව

07 ගම්මිරිස් ඉසින දැන්වීම

08 JBL හෙඩ්ෆෝන් සහ ඉයර්බඩ් සඳහා වන දැන්වීමක්

09

10 Game of Thrones එළිමහන් වෙළඳ දැන්වීම්

11 Tabasco සෝස් දැන්වීම

12 ලිස්ටරින් මුඛ සේදුම් දියර දැන්වීම

13

14 රේසර් දැන්වීමක්

මොකද්ද ඔයාගේ සිත ගත්ත වෙළඳ දැන්වීම .පහතින් කමෙන්ට් කරගෙනම යන්න

 

Leave a Reply